• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලිබල මණ්ඩලය විදුලි විසන්ධි කිරීමක් සිදු කරන්නේ නෑ -ඇමැති ගාමිණි

3 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වෘත්තිය සමීතීන් අද විදුලි වැඩ වර්ජයනයක් සිදු කිරීමට උත්සහ කළ ද වැඩකරන පංතිය එය නොසළකා අද සුපුරුදු ලෙස විදුලිබල මණ්ඩලයෙහි සේවක සේවකාදීන් රාජකාරිවල නිරත වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි. මෙහිදී වැඩිදුරටත් ගාමිණී ලොකුගේ මහතා සඳහන් කලේ ලංකාවෙහි සියලු ජනතාවට පැය 24 ම විදුලිය ලබාදීමේ කාර්යය අප කාර්ය මණ්ඩලය භාරගෙන ඇති බවද මෙහිදි සඳහන් කළේය.

එහිදි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අදහස් දක්වමින්, “ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය රජයට විශාල අභියෝගයක් කරපු දවසක්. විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති නායකයා සතියකට පෙර කිව්වේ අද ඔවුන් විදුලි වැඩවර්ජනයක් සහ පැය 72ක විදුලිය කපනවා කියලා. නමුත් වැඩකරන පංති තීන්දු කරා ජනතා විමුක්ති පෙරමුණ තවත් මේ වගේ රට විනාශ කරන්න ඉඩ දෙන්න බෑ කියලා. ඒ නිසා අපේ විදුලිබල මණ්ඩයේ සියලුම ඉංජිනේරු මහත්වරු , කාර්මික නිලධාරී මහත්වරු, විදුලි අධිකාරිවරු සහ අනෙකුත් සෑම සේවකයින් වැඩ කරනවා. විදුලි විසන්ධි කිරීමක් කරන්නේ නෑ. විදුලිය පැය 24 ම දෙන්න පුළුවන් කාර්යභාර්යය සියලුම විදුලිබල මණ්ඩලය භාරගෙන තිබෙනවා. අද වෘත්තිය සමිති නායකයා විතරක් තනියම වෘත්තිය සමිති අරගලයක් කරගෙන යනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු කරන රජයක්. අද අපි කාටත් නොතෙරුනාට ලෝකයම ලොකු ආර්ථික අර්බුදයකට පත්වෙලා තිබෙනවා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් අපේ ආණ්ඩුවත් උත්සහ කරන්නේ එම අර්බුදයෙන් අපේ රටේ ජනතාව කෙසේද බේර ගන්නේ කියලා. ඒ සටනේ තමයි අපි ඉන්නේ. අද සිනි , ගෑස්, කිරි පිටි මිල වැඩිවෙන්නේ රජයේ කැමැත්තෙන් නොවේ. ලෝක වෙළඳපොලේ මිල වැඩි වීම නිසා. එයට මුහුණ දෙන්න අපි විවිධ ක්‍රම කරනවා. සජිත් ප්‍රේමදාස මේ අවස්ථාවේ සිදු කරන්නේ රටම විනාශ කරන්න ජනතාව උසි ගන්වන එකයි. මේ අවස්ථාවේ උසි ගන්වන එක නොවේ කරන්න අවශ්‍ය කොවිඩ් අර්බුදයෙන් රට බේරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි අවශ්‍ය වන්නේ. ඒ වගේම දැන් යුගදනව් බලාගාරය 50%, 40% ඇමරිකාවට විකුණුවා කියලා ජනතා විමුක්ති පෙරමුණ පෙන්වන්න හදනවා. ඔවුන් මුළු විදුලිබල මණ්ඩලයම ඇමරිකාවටම විකුණුවා කියලා කියන්නේ. යුගදනව් බලාගාරය රජයේ කොටසකුත් එක්ක පුද්ගලික අංශය පටන් ගත් ආයතනයක්. ඒ ආයතනයට ණය දෙන්න මහා භාණ්ඩාගාරයෙන් අනකරයක් දුන්නා. ඒ ගිවිසුමේ තිබෙන්නේ 2035 වන විට ඒ ලක්දනව් බලාගාරය රජයට අයිති වෙනවා කියලා. එතකොට LNG විදුලිය ගේන්න 2000 ඉඳලා සාකච්ඡා කළා. ඒ LNG විදුලිය කොළඹට ගෙන එන්නයි , ගබඩා සංකීර්ණයක් හරිගස්වන්නයි, ඒ අවස්ථාවේදි තමයි ඇමරිකානු සමාගමක් ඔවුන් ආයෝජනයක් කරන්නම් කියලා කිව්වේ. රජය කල්පනා කරන්නේ මේ සමාගමෙන් 40% කොටසක් ලබා දෙන්න. මේ අනුව මේ අවස්ථාවේදී අපිට තිබෙන මූල්‍ය අර්බුදයට රුකලක් ද වෙනවා. නමුත් වෘත්තිය සමිති පිරිස කියන්නේ මුළු රටේම විදුලියම ඇමරිකාවට දුන්නා කියලා. එහෙම දෙයක් සිදු වෙලා නෑ. අද මේ රටේ වැඩකරන පංතිය ඉස්සරට වඩා ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරනවා. විදුලිබල මණ්ඩලයේ සිටින සේවකයි ජනතා විමුක්ති පෙරමුණ සිදු කරන්න හදන යෝජනාව ප්‍රතික්ෂේප කරලා අද සේවය සිදු කරන්නේ. නමුත් ලංකා රජය මොන ප්‍රශ්නය තිබුණත් අද මේ රටේ විදුලිය පැය 24 දෙනවා. අද කොවිඩ් රෝගීන් අඩුවෙලා තිබෙනවා. අපි සියලු දෙනා එකතුවෙලා සෞඛ්‍ය නිතිරිති පිළිපැද්දොත් අපිට මෙය පාලනය කරගන්න පුළුවන්. නමුත් විපක්ෂ නායකතුමාට අවශ්‍ය පෙළපාලි යන්නයි, ජෝගි නට්න්නයි. හැබැයි ඒ ජෝගි නැටිල්ල හැමදාම නටන්න බෑ. අද සජිත් ප්‍රේමදාස මැතිතුමා යහපාලන ආණ්ඩුව කාලයේ හම්බන්තොට වරාය ගැන කතා කළේ නෑ. දැන් වීරයෙක් වගේ කතා කරනවා. ”යැයි ඇමැති ලොකුගේ මහතා පවසා සිටියේය.

Post Views: 25
Previous Post

INSEE සිමෙන්ති දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා සිය මෙහෙයුම් කටයුතු සංවිධානගත කරයි

Next Post

වැඩ දන්න අය එලවපු නිසයි සෞඛ්‍ය අංශය කඩා වැටුනේ – රවි කුමුදේශ්

editor

editor

Next Post

වැඩ දන්න අය එලවපු නිසයි සෞඛ්‍ය අංශය කඩා වැටුනේ - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved