• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ඇමරිකා එක්සත් ජනපදයේ ලංකා කුළුබඩු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

28 September 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඇමරිකානු කුළුබඩු වෙළඳ සංගමය (ASTA) සමඟ එක්ව, ශ්‍රී ලංකාව කුළුබඩු අපනයන කරන ප්‍රමුඛ පෙළේ රටක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා පසුගිය 13 වනදා වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී විචිත්‍රවත් සන්ධ්‍යා වැඩසටහනක් පැවැත්වී ය.

ASTA හි සාමාජිකයන්, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන රාජ්‍ය ආයතන වන ධවල මන්දිරය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව, වාණිජ්‍ය දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය, ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු 100 දෙනෙකුට අධික අමුත්තන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

එහිදී අදහස් දැක් වු තානාපති මහින්ද සමරසිංහ මහතා පැවසුවේ දෙරට අතර ව්‍යාපාරාන්තර සහයෝගීතාව දිරිමත් කළේ ය. ශ්‍රී ලංකාව නිපදවන කුළුබඩු ආශ්‍රිත අපනයන සඳහා ඉහළ අගය එකතු කිරීමේ ක්‍රම වෙත යොමු වීමේ වැදගත් බවයි.

 

 

 

“Celebration of Ceylon Spices”: an event to promote Ceylon Spices in Washington D.C., USA

The Embassy of Sri Lanka to the United States, in collaboration with the American Spice Trade Association (ASTA), hosted a vibrant evening reception on 13 September 2022 at the Embassy premises in Washington D.C. to promote Sri Lanka as a key spice exporting country.

 

More than 100 guests including members of ASTA, senior officials representing key governmental institutions of the USA; the White House, Department of State, Department of the Treasury, Department of Commerce, dignitaries from the International Monetary Board, World Bank Group and the United States Agency for International Development (USAID) graced the event.

 

Ambassador Mahinda Samarasinghe, addressed the gathering, highlighting the importance of boosting the export of exclusive Sri Lankan spices and encouraged more business to business collaborations between the two countries. He emphasizing the importance of shifting towards more value added forms of spice related exports from Sri Lanka. He also hailed the recent assistance offered by the U.S government to Sri Lanka at a time of need.

 

 

 

சிலோன் சுவையூட்டிகள் கொண்டாட்டம்’: அமெரிக்காவின் வொஷிங்டன் டி.சி.யில் சிலோன் சுவையூட்டிப்

பொருட்களை ஊக்குவிக்கும் நிகழ்வு.

 

இலங்கையை ஒரு முக்கிய சுவையூட்டி ஏற்றுமதி நாடாக ஊக்குவிப்பதற்காக, அமெரிக்க சுவையூட்டி வர்த்தக சங்கத்துடன் இணைந்து அமெரிக்காவிற்கான இலங்கைத் தூதரகம், 2022 செப்டெம்பர் 13ஆம் திகதி வொஷிங்டன் டி.சி.யில் உள்ள தூதரக வளாகத்தில் மாலை வரவேற்பு நிகழ்ச்சியொன்றை நடாத்தியது.

 

அமெரிக்க சுவையூட்டி வர்த்தக சங்கத்தின் உறுப்பினர்கள் உட்பட 100 க்கும் மேற்பட்ட விருந்தினர்கள், வெள்ளை மாளிகை, வெளியுறவுத்துறை, திறைசேரித் திணைக்களம், வர்த்தகத் திணைக்களம் போன்ற அமெரிக்காவின் முக்கிய அரச நிறுவனங்களைப் பிரதிநிதித்துவப்படுத்தும் சிரேஷ்ட அதிகாரிகள், சர்வதேச நாணய சபை, உலக வங்கிக் குழு மற்றும் சர்வதேச அபிவிருத்திக்கான ஐக்கிய அமெரிக்க முகவரமைப்பு (யுஎஸ்எயிட்) ஆகியவற்றின் உயரதிகாரிகள் இந்த நிகழ்வில் கலந்து கொண்டனர்.

 

தனது உரையின் போது, பிரத்தியேகமான இலங்கை சுவையூட்டிப் பொருட்களின் ஏற்றுமதியை அதிகரிப்பதன் முக்கியத்துவத்தை எடுத்துக்காட்டிய தூதுவர் மகிந்த சமரசிங்க, இரு நாடுகளுக்கும் இடையிலான வர்த்தக ஒத்துழைப்புக்காக அதிகரித்த வர்த்தகத்தை ஊக்குவித்தார். இலங்கையில் இருந்து சுவையூட்டி தொடர்பான ஏற்றுமதியில் அதிக பெறுமதி சேர்க்கப்பட்ட வடிவங்களை நோக்கி நகர்வதன் முக்கியத்துவத்தை அவர் வலியுறுத்தினார். இலங்கைக்கு தேவை ஏற்பட்ட நேரத்தில் அமெரிக்க அரசாங்கம் வழங்கிய உதவிகளையும் அவர் பாராட்டினார்.

Post Views: 5
Previous Post

ළමයෙකු ලෙස සැලකෙන වයස සම්බන්ධයෙන් යෝජනවක්

Next Post

DFCC “Visit Kandy 2022” ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කරයි

editor

editor

Next Post

DFCC "Visit Kandy 2022" ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved