• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්: තහනම් පිරමීඩ ආයතන ලැයිස්තුව 24 දක්වා ඉහළට

27 February 2026
in දේශීය, පුවත්
මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්: තහනම් පිරමීඩ ආයතන ලැයිස්තුව 24 දක්වා ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සූක්ෂ්ම ලෙස ජනතා මුදල් ගසාකන තහනම් පිරමීඩ ගනුදෙනු සිදුකරන ආයතන 24ක් මේ වන විට හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මීට පෙර ආයතන 23ක් හඳුනාගෙන තිබූ අතර, පසුගිය 25 වන දින තවත් එක් ආයතනයක් එම ලැයිස්තුවට අලුතින් එක් කළ බව මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙලෙස අලුතින්ම හඳුනාගෙන ඇත්තේ I.C.A.N Advertising (Pvt) Ltd ආයතනය සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com, bannercuts.com, bannercuts.lk, bannercuts.net සහ bannercuts.org යන වෙබ් අඩවි පද්ධතියයි. 1988 අංක 30 දරන බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව සිදුකළ විමර්ශනවලින් පසු මෙම ආයතන තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට තහවුරු වී තිබේ.
මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කරන ලද සම්පූර්ණ තහනම් ලැයිස්තුවට පහත ආයතන සහ Apps ඇතුළත් වේ:
– Tiens Lanka Health Care (Pvt) Ltd
– Best Life International (Pvt) Ltd
– Global Lifestyle Lanka (Pvt) Ltd
– OnmaxDT
– MTFE App
– Qnet / Questnet
– Sport Chain App
– Fastwin (Pvt) Ltd
– Fruugo Online App
– Ledger Block
– SGO (sgomine.com)
– I.C.A.N Advertising (Pvt) Ltd
මෙවැනි තහනම් ජාලයන්හි මුදල් ආයෝජනය කිරීම, ඒවා ප්‍රවර්ධනය කිරීම හෝ මෙහෙයවීම දඬුවම් ලැබිය හැකි බරපතළ නීතිවිරෝධී කටයුත්තක් බව මහ බැංකුව අවධාරණය කරයි. මෙවැනි වංචනිකයින්ට හසු නොවී තම දේපළ ආරක්ෂා කර ගන්නා ලෙස මහ බැංකුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

වීරඹුගෙදර සහ බෙම්මුල්ලෙන් සැකකටයුතු මරණ දෙකක් පොලිස් විමර්ශන ඇරඹෙයි

Next Post

ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

27 February 2026
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක  දැවැන්ත මූල්‍ය ආධාරයක්  අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රින්කු සිංගේ පියා අභාවප්‍රාප්ත වෙයි

එප්ස්ටයින් සිද්ධිය  යළිත් උණුසුම් වෙයි හිලරි සහ බිල් ක්ලින්ටන්  කොංග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දෙති

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

27 February 2026
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක  දැවැන්ත මූල්‍ය ආධාරයක්  අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක දැවැන්ත මූල්‍ය ආධාරයක් අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved