• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළට

8 April 2026
in දේශීය, පුවත්
කාසල්රි සහ මාවුස්සාකැලේ  ජලාශවල ජල මට්ටම්  සීඝ්‍රයෙන් පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව ජලාශභාර ඉංජිනේරුවෝ පවසති. අද (08) අලුයම වන විට මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 47ක් දක්වා ද, කාසල්රී ජලාශයේ ජල මට්ටම අඩි 43.8ක් දක්වා ද පහළ බැස තිබේ.
ජල මට්ටම මෙලෙස අඩුවීමත් සමඟ ජලාශ ඉදි කිරීමේදී යට වූ පැරණි නටඹුන් සහ දූපත් රැසක් මේ වන විට යළි මතු වී ඇත. මෙම ජලාශ දෙක මූලික වශයෙන් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර සඳහා ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍ර වේ.
පවතින තත්ත්වය මත ජල විදුලි උත්පාදනය කෙරෙහි ද බලපෑම් එල්ල විය හැකි අතර, මෙම ජලාශවලින් මුදා හරින ජලය අවසානයේ කැළණි ගඟට එක් වේ. වියළි කාලගුණය තවදුරටත් පැවතුණහොත් ජල මට්ටම් තවදුරටත් පහළ යා හැකි බැවින් ජලය සහ විදුලිය පරිස්සමින් භාවිත කරන ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
Post Views: 2
Previous Post

Rebuilding Sri Lanka ජනාධිපති කාර්යසාධක බලකාය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Next Post

කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ කොටස් වෙළෙඳපොළේ  දර්ශකවල කැපී පෙනෙන  ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල වහාම අඩු කරන්න  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ඉල්ලා සිටියි

ඉන්ධන මිල වහාම අඩු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

8 April 2026
ඉරානයට  අවි සපයන රටවලට  50%ක බදු පැනවීමට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට අවි සපයන රටවලට 50%ක බදු පැනවීමට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

8 April 2026
නැවකින් ඩීසල් ලබාගත්  ධීවර යාත්‍රාවක්  නාවික හමුදා අත්අඩංගුවට

නැවකින් ඩීසල් ලබාගත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

8 April 2026
ගල්අඟුරු මගඩිය  ජනාධිපතිවරයා සහ ඇමතිවරයා  එක්ව කළ දෙමුහුන් හොරකමක්

ගල්අඟුරු මගඩිය ජනාධිපතිවරයා සහ ඇමතිවරයා එක්ව කළ දෙමුහුන් හොරකමක්

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද්ධයේ නාමයෙන්  වැඩි කළ තෙල් මිල  දැන්වත් අඩු කරනු

යුද්ධයේ නාමයෙන් වැඩි කළ තෙල් මිල දැන්වත් අඩු කරනු

8 April 2026
ඉන්ධන මිල වහාම අඩු කරන්න  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ඉල්ලා සිටියි

ඉන්ධන මිල වහාම අඩු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved