• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ තීරණයකට එරෙහිව ගිලන් රථ රියදුරන් මහනුවරදී පාරට බසී

6 April 2026
in දේශීය, පුවත්
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ  තීරණයකට එරෙහිව  ගිලන් රථ රියදුරන්  මහනුවරදී පාරට බසී
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් සේවය කළ පළපුරුදු ගිලන් රථ රියදුරන් 14 දෙනෙකු, සෞඛ්‍ය අංශයෙන් බැහැර වෙනත් රාජ්‍ය ආයතන වෙත ස්ථාන මාරු කිරීමට ආණ්ඩුකාරවරයා ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (06) මහනුවර නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි. මධ්‍යම පළාත් ගිලන් රථ හා ප්‍රවාහන රියදුරු සංගමය සහ සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමය එක්ව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
දිවයිනේ සියලුම පළාත් නමයම නියෝජනය කරමින් සෞඛ්‍ය රියදුරන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන් අවධාරණය කළේ අදාළ ස්ථාන මාරුවීම් වහාම අවලංගු කළ යුතු බවයි. සෞඛ්‍ය සේවයටම ආවේණික වූ පළපුරුද්දක් සහිත මෙම රියදුරන් වෙනත් ආයතන වෙත යොමු කිරීම හිතුවක්කාරී පියවරක් බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.
සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා ගිලන් රථ හා ප්‍රවාහන රියදුරු සංගමයේ ලේකම් දිනේෂ් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ, මෙම මාරුවීම් වහාම නතර කිරීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විසිරී සිටින සියලුම සෞඛ්‍ය රියදුරන් එක්ව දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.
Post Views: 6
Previous Post

අසමයේ සමෘද්ධිය සහ ස්වයංපෝෂිතභාවය වෙනුවෙන් BJP කැපවී සිටිනවා

Next Post

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සමට අත්සන් 32,000 ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි  පෙත්සමට අත්සන් 32,000 ඉක්මවයි

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සමට අත්සන් 32,000 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැවකින් ඩීසල් ලබාගත්  ධීවර යාත්‍රාවක්  නාවික හමුදා අත්අඩංගුවට

නැවකින් ඩීසල් ලබාගත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

8 April 2026
ගල්අඟුරු මගඩිය  ජනාධිපතිවරයා සහ ඇමතිවරයා  එක්ව කළ දෙමුහුන් හොරකමක්

ගල්අඟුරු මගඩිය ජනාධිපතිවරයා සහ ඇමතිවරයා එක්ව කළ දෙමුහුන් හොරකමක්

8 April 2026
ඇමරිකා-ඉරාන සටන් විරාමය  බිඳෙන සුළු එකඟතාවක් ඇමරිකානු උප ජනාධිපති  ජේ.ඩී. වෑන්ස් පවසයි

ඇමරිකා-ඉරාන සටන් විරාමය බිඳෙන සුළු එකඟතාවක් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසයි

8 April 2026
දිස්ත්‍රික්ක 21කට  අවධානය යොමුකළ යුතු මට්ටමේ  උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 21කට අවධානය යොමුකළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 21කට  අවධානය යොමුකළ යුතු මට්ටමේ  උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 21කට අවධානය යොමුකළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

8 April 2026
දේශීය කර්මාන්තකරුවන්  ශක්තිමත් කිරීම  රජයේ ප්‍රමුඛ අරමුණක්

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක්

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved