• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම පළාතේ වතු පාසල්වල අධ්‍යාපනික සහ යටිතල පහසුකම් සංවර්ධනයට විශේෂ වැඩපිළිවෙළක්

11 March 2026
in දේශීය, පුවත්
මධ්‍යම පළාතේ වතු පාසල්වල  අධ්‍යාපනික සහ යටිතල පහසුකම් සංවර්ධනයට  විශේෂ වැඩපිළිවෙළක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම පළාතේ වතු පාසල් පද්ධතිය මුහුණ දෙන අධ්‍යාපනික ගැටලු සහ යටිතල පහසුකම්වල පවතින අඩුපාඩු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේදී ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් වතු පාසල්වල වත්මන් තත්ත්වය සහ පවතින උග්‍ර ගුරු හිඟය පියවා ගැනීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම නුවරඑළිය, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල සියලු පහසුකම් සහිත 1AB ශ්‍රේණියේ පාසල් ඇති කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක කෙරෙන ස්මාර්ට් පන්තිකාමර ව්‍යාපෘතියේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් විය.
මෙම නව වැඩපිළිවෙළ යටතේ වතු පාසල්වල පූර්ව ළමාවිය අධ්‍යාපනය ශක්තිමත් කිරීම, ගුරු නිවාස පහසුකම් වැඩිදියුණු කිරීම සහ වැඩබලන විදුහල්පතිවරුන්ගේ ශ්‍රේණි උසස් කිරීම් වැනි කරුණු රැසකට විසඳුම් ලබා දීමට එකඟතාව පළ විය. මැදපෙරදිග යුද වාතාවරණය සහ ඉන්ධන මිල ඉහළ යාම වැනි ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද මෙරට වැවිලි ප්‍රජාවේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ට නවීන තාක්ෂණික පහසුකම් සහිත අධ්‍යාපනයක් ලබා දීම රජයේ මූලික අපේක්ෂාව බව මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
Post Views: 3
Previous Post

මොජ්තාබා කමේනිට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

ඉරානයට එරෙහි දරුණුතම ගුවන් ප්‍රහාර මාලාව අද යුද්ධය ඇවිළෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයට එරෙහි දරුණුතම ගුවන් ප්‍රහාර මාලාව අද යුද්ධය ඇවිළෙයි

ඉරානයට එරෙහි දරුණුතම ගුවන් ප්‍රහාර මාලාව අද යුද්ධය ඇවිළෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල් අඟුරු අර්බුදය හමුවේ  ලක්විජය බලාගාරය වැසී යාමේ අවදානමක් ගැන  පාඨලීගෙන් අනාවරණයක්

ගල් අඟුරු අර්බුදය හමුවේ ලක්විජය බලාගාරය වැසී යාමේ අවදානමක් ගැන පාඨලීගෙන් අනාවරණයක්

11 March 2026
බේරූට් නුවර සුඛෝපභෝගී හෝටලයකට  ඊශ්‍රායල ප්‍රහාරයක්

බේරූට් නුවර සුඛෝපභෝගී හෝටලයකට ඊශ්‍රායල ප්‍රහාරයක්

11 March 2026
බටහිර රටවල් බලා යන  ගුවන් ගමන් ප්‍රමාද වෙයි

බටහිර රටවල් බලා යන ගුවන් ගමන් ප්‍රමාද වෙයි

11 March 2026
PWD අමාත්‍යවරයා ඉවත් කිරීම නිසා  කේරළ මහ ඇමති සහ අමාත්‍යවරුන්  අගමැතිගේ උත්සවය වර්ජනය කරයි

PWD අමාත්‍යවරයා ඉවත් කිරීම නිසා කේරළ මහ ඇමති සහ අමාත්‍යවරුන් අගමැතිගේ උත්සවය වර්ජනය කරයි

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බටහිර රටවල් බලා යන  ගුවන් ගමන් ප්‍රමාද වෙයි

බටහිර රටවල් බලා යන ගුවන් ගමන් ප්‍රමාද වෙයි

11 March 2026
PWD අමාත්‍යවරයා ඉවත් කිරීම නිසා  කේරළ මහ ඇමති සහ අමාත්‍යවරුන්  අගමැතිගේ උත්සවය වර්ජනය කරයි

PWD අමාත්‍යවරයා ඉවත් කිරීම නිසා කේරළ මහ ඇමති සහ අමාත්‍යවරුන් අගමැතිගේ උත්සවය වර්ජනය කරයි

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved