• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය නිර්මාණකරුවන්ට අතහිත දෙන මැදරට විස්කම් දෑත් ප්‍රදර්ශනය මහනුවරදී

3 April 2026
in දේශීය, පුවත්
දේශීය නිර්මාණකරුවන්ට අතහිත  දෙන මැදරට විස්කම් දෑත්  ප්‍රදර්ශනය මහනුවරදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සඳහා නව වෙළඳපොළක් හඳුන්වා දීමේ අරමුණින් සංවිධානය කරන ලද “මැදරට විස්කම් දෑත් 2026” හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය සහ නිර්මාණ සජීවීකරණ වැඩසටහන මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී ආරම්භ වී තිබෙනවා. මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවනු ලබන මෙම ප්‍රදර්ශනය මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. පාරම්පරික මෙන්ම නව දේශීය කර්මාන්ත නියෝජනය කරන ශිල්පීන් වෙනුවෙන් නව ආදායම් මාර්ග විවෘත කිරීම සහ ඔවුන්ගේ සුවිශේෂී නිර්මාණ සඳහා සෘජුවම නව ඇණවුම් ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධානතම අපේක්ෂාව වී තිබෙනවා. කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැසක්ද මෙම අවස්ථාවට උද්‍යෝගයෙන් සහභාගී වී සිටියා.

Post Views: 1
Previous Post

ළමා අපචාර සජීවීව විකාශය කළ ක්වීන්ස්ලන්ත පුද්ගලයෙකුට වසර 15 ක සිරදඬුවමක්

Next Post

කොතල හිඹුටු කිලෝ 48 ක් සමඟ චීන ජාතිකයෙකු කටුනායකදී රේගු දැලට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

රුපියල් 4,000ක අල්ලසක් ගත්  අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු  අත්අඩංගුවට

රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය  බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved