• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර සිය ගණනක් පැරණි ඓතිහාසික ලේඛන දැඩි අවදානමක

19 February 2026
in දේශීය, පුවත්
වසර සිය ගණනක් පැරණි  ඓතිහාසික ලේඛන දැඩි අවදානමක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ දිසා අධිකරණ ගොඩනැගිල්ලේ ඉහළ මහලක පිහිටි වැසිකිළි පද්ධතියකින් අපජලය කාන්දු වී බිම් මහලේ පිහිටි ප්‍රධාන ලේඛනාගාරය මතට පතිත වීම හේතුවෙන් එහි කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇති බව වාර්තා වේ. වසර සිය ගණනක් පැරණි මෙම ගොඩනැගිල්ලේ වත්මන් සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතින අතරතුර මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වී තිබේ.
අපජලය ලේඛනාගාරය තුළට ගලා ඒම නිසා එහි විදුලි සැපයුම ද ආරක්ෂිත පියවරක් ලෙස විසන්ධි කර ඇත. මෙලෙස අපජලය කාන්දු වීම හේතුවෙන් වටිනා අධිකරණ ලේඛන සහ ඉපැරණි නඩු වාර්තාවලට හානි වීමේ දැඩි අවදානමක් පවතින බව සේවකයෝ පෙන්වා දෙති. අධිකරණ නිලධාරීන් රාජකාරී කටයුතුවල නිරතව සිටියදී මෙම කාන්දුවීම ආරම්භ වී ඇති අතර, ඒ සමඟම සේවකයින් ලේඛනාගාරයෙන් ඉවත් වීමට පියවර ගෙන ඇත.
ඉපැරණි ලී සොල්දරයකින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පවතින අක්‍රමවත් ජල පවාහන පද්ධතිය මෙම තත්ත්වයට හේතු වී තිබේ. මේ හේතුවෙන් දෛනිකව ලේඛන ලබා ගැනීමට සහ පරීක්ෂා කිරීමට පැමිණෙන නීතිඥවරුන් සහ සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
Post Views: 3
Previous Post

ජපානයේ සනායි ටකයිචි යළිත් අගමැති ධුරයට

Next Post

මාමණ්ඩියගේ පහරින් බෑණා ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
මාමණ්ඩියගේ පහරින් බෑණා ජීවිතක්ෂයට

මාමණ්ඩියගේ පහරින් බෑණා ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපිට ලයිට් එපා හුළුඅතු බැඳන් පාරේ යන්නම් විදුලි බල ප්‍රතිපත්තියට විරෝධයක්

අපිට ලයිට් එපා හුළුඅතු බැඳන් පාරේ යන්නම් විදුලි බල ප්‍රතිපත්තියට විරෝධයක්

19 February 2026
බම්පරයකින් යතුරුපැදිය උඩගොස් පසුපැදිකාරිය බිමට වැටී මරුට

බම්පරයකින් යතුරුපැදිය උඩගොස් පසුපැදිකාරිය බිමට වැටී මරුට

19 February 2026
නීති විරෝධී මත්පැන් ජාවාරම්වලට එරෙහිව දැවැන්ත වැටලීම් මාලාවක්

නීති විරෝධී මත්පැන් ජාවාරම්වලට එරෙහිව දැවැන්ත වැටලීම් මාලාවක්

19 February 2026
ආර්ථික මධ්‍යස්ථාන නියාමනයට  National Agri Marketing Services සමාගම පිහිටුවයි

ආර්ථික මධ්‍යස්ථාන නියාමනයට National Agri Marketing Services සමාගම පිහිටුවයි

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

19 February 2026
ඉතාලියට ලකුණු 166ක ඉලක්කයක්

ඉතාලියට ලකුණු 166ක ඉලක්කයක්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved