• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්ති පරිභෝජනය අඩු කරන්න

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජනතාවට ඇරයුමක්

16 March 2026
in දේශීය, පුවත්
බලශක්ති පරිභෝජනය අඩු කරන්න
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. අද (16) පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනතාව ස්වයංව ඉන්ධන පරිභෝජනය සීමා කරන්නේ නම්, නැවත QR ක්‍රමවේදයක් වෙත යාමට අවශ්‍ය නොවන බවයි.
මෙම බලශක්ති හිඟය මෙරටට පමණක් සීමා වූවක් නොව සමස්ත ලෝකයටම බලපා ඇති පොදු ගැටලුවක් බවත්, එබැවින් හැකි සෑම අවස්ථාවකම බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. විශේෂයෙන් කර්මාන්ත ක්ෂේත්‍රය සහ දෛනික ප්‍රවාහන කටයුතුවලදී උපරිම පිරිමැස්ම අනුගමනය කිරීම හරහා ඉදිරි පීඩනය අවම කරගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Post Views: 3
Previous Post

පහරකෑමට ලක්ව රෝහල් ගත කළ හාවාඑළියේ පුද්ගලයෙකු මියයයි

Next Post

‘හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාවට සහය නොදෙන්නේ නම් බරපතල ප්‍රතිඵල’

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගුවන් යානා ඉන්ධන හිඟය හමුවේ වියට්නාමයේ ගුවන් ගමන් වාර සීමා වෙයි

ගුවන් යානා ඉන්ධන හිඟය හමුවේ වියට්නාමයේ ගුවන් ගමන් වාර සීමා වෙයි

16 March 2026
කොංග්‍රසය සිය යුද බලතල  ට්‍රම්ප්ට පවරා දීම  ‘නිවට ක්‍රියාවක්’

එංගලන්තයේ මාස නවයක් වයසැති බිළිඳුන්ගෙන් 75%ක් දිනපතා ටැබ් භාවිතයට යොමු වෙති

හෝමූස් අවහිරය මැද ඉන්දීය නැව් 2කට ඉරානයෙන් විශේෂ අවසරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් යානා ඉන්ධන හිඟය හමුවේ වියට්නාමයේ ගුවන් ගමන් වාර සීමා වෙයි

ගුවන් යානා ඉන්ධන හිඟය හමුවේ වියට්නාමයේ ගුවන් ගමන් වාර සීමා වෙයි

16 March 2026
කොංග්‍රසය සිය යුද බලතල  ට්‍රම්ප්ට පවරා දීම  ‘නිවට ක්‍රියාවක්’

කොංග්‍රසය සිය යුද බලතල ට්‍රම්ප්ට පවරා දීම ‘නිවට ක්‍රියාවක්’

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved