• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Libs of TikTok නිර්මාතෘ චායා රයිචික් සහ හැරී සිසන් අතර සමාජ මාධ්‍යයේ උණුසුම් වාදයක්

18 March 2026
in පුවත්, විදෙස්
Libs of TikTok නිර්මාතෘ  චායා රයිචික් සහ හැරී සිසන් අතර සමාජ මාධ්‍යයේ උණුසුම් වාදයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වන ‘Libs of TikTok’ ගිණුමේ නිර්මාතෘ චායා රයිචික් සහ දේශපාලන විචාරක හැරී සිසන් (Harry Sisson) අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් ඇය පිළිබඳ අවධානය යළිත් ලෝකයේ දැඩිව යොමු වී තිබේ. සිසන් විසින් ඇයව දැඩි ලෙස විවේචනය කරමින් ‘X’ ගිණුමේ තැබූ සටහනක් මෙම වාදයට මුල් වී ඇත.
හැරී සිසන් සිය සටහන මඟින් චායා රයිචික් ජනවාරි 6 සිදුවීමට සම්බන්ධ වූවකු බවටත්, එප්ස්ටයින් (Epstein) ගොනු වසන් කිරීමට උදවු වූවකු බවටත් බරපතල චෝදනා එල්ල කළද, එම චෝදනා සනාථ කිරීමට මෙතෙක් නිල වාර්තා ඉදිරිපත් වී නොමැත
ඇය බෘක්ලින් හි හිටපු දේපළ වෙළඳ නියෝජිතවරියක වන අතර, 2021 අප්‍රේල් මාසයේදී ‘Libs of TikTok’ ආරම්භ කළාය. ලිබරල් මතවාද විවේචනය කරමින් ඇය පළ කරන වීඩියෝ හරහා මිලියන සංඛ්‍යාත අනුගාමිකයින් පිරිසක් ඇය වටා රොක් වී සිටිති
ඊලොන් මස්ක්, ටකර් කාල්සන් සහ ජෝ රොගන් වැනි ප්‍රබල පුද්ගලයින්ගේ සහයෝගය ඇයට හිමිවන අතර, අමෙරිකානු කොන්සර්වේටිව් දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇය විශාල බලපෑමක් ඇති කරන චරිතයක් බවට පත්ව ඇත
ඇයගේ ඇතැම් සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් පාසල් සහ ගුරුවරුන් ඉලක්ක කර ගනිමින් විවිධ තර්ජන එල්ල වී ඇති බවට චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම ඔක්ලහෝමා පාසලකට එල්ල වූ බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් ඇයගේ ක්‍රියාකාරීත්වය දැඩි විවේචනයට ලක්විය
විවේචන මධ්‍යයේ වුවද, 2024 වසරේදී ඇයව ඔක්ලහෝමා ප්‍රාන්තයේ පුස්තකාල මාධ්‍ය උපදේශක කමිටුවට පත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. පාසල් විෂය නිර්දේශයන්හි අන්තර්ගතයන් පිළිබඳ ඇයගේ දැක්ම වැදගත් වන බව බලධාරීන්ගේ මතයයි.
පවතින මෙම උණුසුම් තත්ත්වයත් සමඟ ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීම වැළැක්වීම සඳහා අමෙරිකානු ආයෝජකයින් සමඟ නව ගිවිසුමකට එළඹ ඇති බව ද වාර්තා වේ.
Post Views: 3
Previous Post

වසර 45කට පසු මධ්‍යම සංස්කෘතික අරමුදල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Next Post

නෙතන්යාහු සහ අමෙරිකානු තානාපති අතර හමුවේ වීඩියෝවක් AI මඟින් නිර්මාණය කළ එකක් බවට Grok හඳුනාගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැරණි QR ගැටලුවලට විසඳුමක් අලුත් දුරකථන අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ  සිට අවස්ථාව හිමිවෙයි

පැරණි QR ගැටලුවලට විසඳුමක් අලුත් දුරකථන අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ සිට අවස්ථාව හිමිවෙයි

18 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ජන ජීවිතය සුරක්ෂිත කිරීමට  සුබසාධන කමිටුව රැස්වෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට සුබසාධන කමිටුව රැස්වෙයි

18 March 2026
පළමු ශ්‍රේණියේ  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල  ප්‍රගතිය අධීක්ෂණයට පියවර

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය අධීක්ෂණයට පියවර

18 March 2026
ලොරියක් සහ ත්‍රිරෝද රථයක් ගැටී  කාන්තාවක මරුට

ලොරියක් සහ ත්‍රිරෝද රථයක් ගැටී කාන්තාවක මරුට

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැරණි QR ගැටලුවලට විසඳුමක් අලුත් දුරකථන අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ  සිට අවස්ථාව හිමිවෙයි

පැරණි QR ගැටලුවලට විසඳුමක් අලුත් දුරකථන අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ සිට අවස්ථාව හිමිවෙයි

18 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ජන ජීවිතය සුරක්ෂිත කිරීමට  සුබසාධන කමිටුව රැස්වෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට සුබසාධන කමිටුව රැස්වෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved