• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන පූර්ණ රැස්වීම ජනපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් බෙයිජිංහිදී ඇරඹෙයි

10 March 2026
in පුවත්, විදෙස්
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ  දෙවන පූර්ණ රැස්වීම ජනපති ෂී ජින්පින්ගේ  ප්‍රධානත්වයෙන් බෙයිජිංහිදී ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ දේශපාලන ගමන්මග තීරණය කෙරෙන වැදගත්ම සැසිවාරයක් වන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරයේ දෙවන පූර්ණ රැස්වීම ඊයේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රාජ්‍යයේ ඉහළ පෙළේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී පසුගිය වසරේ සිදුවූ නීතිමය සහ පාලන ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ ස්ථාවර කමිටු සභාපති ජාඕ ලෙජි මහතා සඳහන් කළේ පසුගිය වසර තුළ නීතිමය අර්ථකථන සහ තීරණ කෙටුම්පත් 40ක් අධීක්ෂණය කර ඇති අතර ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන ගිවිසුම් 9ක් ද අනුමත කිරීමට පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම මෙම පූර්ණ රැස්වීමේදී චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති ජෑං ජුන් මහතා විසින් 2025 වසරේ කාර්ය සාධන වාර්තාව ද ඉදිරිපත් කළේය. එම වාර්තාවට අනුව ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ රාජ්‍ය බලය කඩාකප්පල් කිරීමට දරන උත්සාහයන් මැඩපැවැත්වීම සඳහා අධිකරණය දැඩි ලෙස ක්‍රියා කර ඇති අතර බෙදුම්වාදය, ත්‍රස්තවාදය සහ මිථ්‍යාදෘෂ්ටික ක්‍රියාවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කර තිබේ. විශේෂයෙන්ම “තායිවාන බෙදුම්වාදීන්ට” එරෙහිව පසුගිය වසරේදී දැඩි දඬුවම් පැනවූ බව ද එම වාර්තාවේ අවධාරණය කර ඇත. චීනය තුළ සුළුජාතීන් ඉලක්ක කරගනිමින් හඳුන්වා දීමට නියමිත නව ‘ජාතික සමගිය’ නීතිය පිළිබඳ පසුබිම තුළ මෙම පූර්ණ රැස්වීමේ තීරණ ඉතා තීරණාත්මක වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 7
Previous Post

ACCA තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී එලායන්ස් ෆිනෑන්ස් (AFC) ඇගයීමට ලක්වෙයි

Next Post

කොළඹ ජාතික රෝහලට ප්‍රථම වරට කෘතිම බුද්ධිය සහිත අතිනවීන MRI යන්ත්‍රයක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ ජාතික රෝහලට  ප්‍රථම වරට කෘතිම බුද්ධිය  සහිත අතිනවීන MRI යන්ත්‍රයක්

කොළඹ ජාතික රෝහලට ප්‍රථම වරට කෘතිම බුද්ධිය සහිත අතිනවීන MRI යන්ත්‍රයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරු දුම්රිය මාර්ගයේ  ගමනාගමන කටයුතු  යළි ඇරඹෙයි

උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ඇරඹෙයි

4 April 2026
යුදෙව් ගිලන්රථ  ගිනි තැබීමේ සිද්ධියේ  සිව්වන සැකකරු  අත්අඩංගුවට ගැනේ

යුදෙව් ගිලන්රථ ගිනි තැබීමේ සිද්ධියේ සිව්වන සැකකරු අත්අඩංගුවට ගැනේ

4 April 2026
හෝමාගම ජල සැපයුම  අත්හිටුවීමේ කාලය  පැය 12 දක්වා  අඩු කරයි

හෝමාගම ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 දක්වා අඩු කරයි

4 April 2026
58–26ක් ලෙස රාජකීයයන් පරදා ත්‍රිත්ව විද්‍යාලය සිව්වන වරටත් ජනාධිපති කුසලානය දිනා ගනී

58–26ක් ලෙස රාජකීයයන් පරදා ත්‍රිත්ව විද්‍යාලය සිව්වන වරටත් ජනාධිපති කුසලානය දිනා ගනී

4 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු දුම්රිය මාර්ගයේ  ගමනාගමන කටයුතු  යළි ඇරඹෙයි

උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ඇරඹෙයි

4 April 2026
යුදෙව් ගිලන්රථ  ගිනි තැබීමේ සිද්ධියේ  සිව්වන සැකකරු  අත්අඩංගුවට ගැනේ

යුදෙව් ගිලන්රථ ගිනි තැබීමේ සිද්ධියේ සිව්වන සැකකරු අත්අඩංගුවට ගැනේ

4 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved