• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වසර හයකට පසු චීනය සහ උතුරු කොරියාව අතර දුම්රිය සේවාව යළි ඇරඹේ

13 March 2026
in පුවත්, විදෙස්
වසර හයකට පසු  චීනය සහ උතුරු කොරියාව අතර  දුම්රිය සේවාව යළි ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේදී අත්හිටුවන ලද චීනය සහ උතුරු කොරියාව අතර මගී දුම්රිය සේවාව වසර හයක විරාමයකින් පසු යළි ආරම්භ කිරීමට එරට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබේ. දෙරට අතර දේශසීමා සබඳතා යළි ශක්තිමත් කිරීමේ නව පියවරක් ලෙස සැලකෙන මෙම දුම්රිය සේවාව ඊයේ (මාර්තු 12) සිට ක්‍රියාත්මක විය.
චීන අගනුවර වන බීජිං සිට උතුරු කොරියාවේ පියොන්යැං දක්වා ගමන් ගන්නා මෙම පළමු දුම්රිය ටියැන්ජින් වරාය නගරය ඇතුළු ස්ථාන කිහිපයක නතර කරමින් උතුරු කොරියානු දේශසීමාවේ පිහිටි දැන්ඩොං (Dandong) නගරය වෙත ළඟා වීමට නියමිතය. උතුරු කොරියාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන මගීන් රැගත් මැදිරි එහිදී තවත් දුම්රියකට සම්බන්ධ කර දේශසීමාව හරහා සිනුයිජු (Sinuiju) නගරය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බව සංචාරක නියෝජිත ආයතන සඳහන් කරයි.
උතුරු කොරියාවේ විශාලතම වෙළඳ සහකරුවා මෙන්ම එරටට රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සහය ලබා දෙන ප්‍රධානතම රට චීනයයි. වසංගතය වැළැක්වීම සඳහා පැනවූ දැඩි දේශසීමා නීති ලිහිල් කරමින් මෙම ප්‍රවාහන සබඳතාව යළි ස්ථාපිත කිරීම දෙරටේ ආර්ථික මෙන්ම සංචාරක කටයුතුවල පිබිදීමකට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

ස්ට්‍රයිකර් වෛද්‍ය තාක්ෂණ දැවැන්තයාට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

Next Post

ඉරාන නව නායකයාට නෙතන්යාහුගෙන් මරණීය තර්ජන

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

15 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

හමාස් සංවිධානයෙන් ඉරානයට දුර්ලභ ඉල්ලීමක් ගල්ෆ් රටවලට එල්ල කරන ප්‍රහාර නතර කරන්න

“අපි සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළේ නැහැ” – ස්වාධීන විමර්ශනයක් සඳහා ඉරානයෙන් විවෘත ඇරයුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

15 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved