• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන සුපිරි පරිගණක මධ්‍යස්ථානයකට සයිබර් ප්‍රහාරයක්

ආරක්ෂක පර්යේෂණ දත්ත රැසක් අනාවරණය වෙයි

9 April 2026
in පුවත්, විදෙස්
චීන සුපිරි පරිගණක මධ්‍යස්ථානයකට  සයිබර් ප්‍රහාරයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ ටියැන්ජින් (Tianjin) හි පිහිටි ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානයේ පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් එමඟින් එරට ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ අතිශය රහසිගත පර්යේෂණ දත්ත රැසක් අවභාවිත වී ඇති බවත් වාර්තා වේ. “FlamingChina” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හැකර්වරයෙකු විසින් 2025 වසරේ මැද භාගයේදී මෙම සොරකම ආරම්භ කර ඇති බව නවතම තොරතුරු අනාවරණය කරයි.
මෙම මධ්‍යස්ථානය චීනයේ විශ්වවිද්‍යාල, විද්‍යාත්මක ආයතන සහ ආරක්ෂක සංවිධාන දහස් ගණනක පර්යේෂණ ව්‍යාපෘති සඳහා සහාය දක්වන ප්‍රධාන මධ්‍යස්ථානයකි. විශේෂයෙන්ම ගුවන් අභ්‍යවකාශ සැලසුම් සහ දියුණු මිලිටරි අනුකරණ (Military simulations) වැනි වැදගත් දත්ත එහි ගබඩා කර තිබුණි. හැකර්වරයා විසින් ආරක්ෂක පද්ධති මඟ හරිමින් මාස හයක් වැනි දිගු කාලයක් තිස්සේ පෙටාබයිට් (Petabytes) 10කට අධික දත්ත ප්‍රමාණයක් සොරකම් කර ඇති බව හෙළි වී තිබේ.
මෙම ප්‍රහාරය සඳහා දුර්වල VPN වසමක් (Compromised VPN domain) උපයෝගී කරගෙන ඇති අතර ඉතා සූක්ෂ්ම ලෙස දත්ත පිටතට ගෙන ඇති බැවින් ආරක්‍ෂක අංශවලට මෙය කල්තියා හඳුනා ගැනීමට නොහැකි වී ඇත. මෙය චීනයේ ජාතික ආරක්ෂාවට එල්ල වූ ප්‍රබල බලපෑමක් ලෙස විදේශීය මාධ්‍ය වාර්තා කර සිටියි.
Post Views: 5
Previous Post

ඊශ්‍රායල ඩ්‍රෝන ව්‍යාපෘතියේ මහ මොළකරු ලෙස සැලකෙන කාන්තාවකගේ තොරතුරු ඉරාන හැකර්වරු හෙළි කරති

Next Post

චැඩ් රාජ්‍යයේ සිටින සුඩාන සරණාගතයින් මිලියනයකට අධික පිරිසකට ආධාර කප්පාදුවක්

Editor TTV News

Editor TTV News

Next Post
චැඩ් රාජ්‍යයේ සිටින  සුඩාන සරණාගතයින් මිලියනයකට අධික පිරිසකට  ආධාර කප්පාදුවක්

චැඩ් රාජ්‍යයේ සිටින සුඩාන සරණාගතයින් මිලියනයකට අධික පිරිසකට ආධාර කප්පාදුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොබෙල් තෑගිලාභී මෙමෝරියල් මානව හිමිකම් සංවිධානය  රුසියාව විසින් අන්තවාදී කණ්ඩායමක් ලෙස  නම් කරයි

නොබෙල් තෑගිලාභී මෙමෝරියල් මානව හිමිකම් සංවිධානය රුසියාව විසින් අන්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි

9 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහස මාස කිහිපයකට පසු පළමු වරට නිශ්ශබ්ද වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහස මාස කිහිපයකට පසු පළමු වරට නිශ්ශබ්ද වෙයි

9 April 2026
මුල් කාලීන  විකුණුම් පීඩනය හමුවේ  කොටස් වෙළෙඳපොළ  ඒකක 73 කින් පහළට

මුල් කාලීන විකුණුම් පීඩනය හමුවේ කොටස් වෙළෙඳපොළ ඒකක 73 කින් පහළට

9 April 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොබෙල් තෑගිලාභී මෙමෝරියල් මානව හිමිකම් සංවිධානය  රුසියාව විසින් අන්තවාදී කණ්ඩායමක් ලෙස  නම් කරයි

නොබෙල් තෑගිලාභී මෙමෝරියල් මානව හිමිකම් සංවිධානය රුසියාව විසින් අන්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි

9 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහස මාස කිහිපයකට පසු පළමු වරට නිශ්ශබ්ද වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහස මාස කිහිපයකට පසු පළමු වරට නිශ්ශබ්ද වෙයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved