• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජුටා මාර් හෝලි පෙරහැර වෙනුවෙන් උත්තර ප්‍රදේශ්හි පල්ලි ප්ලාස්ටික් ආවරණවලින් වසා දමයි

23 February 2026
in පුවත්, විදෙස්
ජුටා මාර් හෝලි පෙරහැර වෙනුවෙන්  උත්තර ප්‍රදේශ්හි පල්ලි ප්ලාස්ටික් ආවරණවලින් වසා දමයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ෂාජහන්පූර් (Shahjahanpur) හි වාර්ෂිකව පැවැත්වෙන සම්ප්‍රදායික ‘ජුටා මාර් හෝලි’ (Juta Maar Holi) පෙරහැර නිමිත්තෙන් පෙරහැර මාර්ගයේ පිහිටි මුස්ලිම් පල්ලි සහ මසාර් (mazars) 48ක් ඝන ප්ලාස්ටික් හා තාරපෝලින් ආවරණ යොදා වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. හෝලි උත්සවය අතරතුර ඇති විය හැකි ආගමික ගැටුම් වළක්වා ගැනීම සහ සාමකාමී වටපිටාවක් පවත්වා ගැනීම මෙහි අරමුණයි.
මෙය ශතවර්ෂ ගණනාවක් පැරණි සුවිශේෂී සම්ප්‍රදායකි. මෙහිදී බ්‍රිතාන්‍ය යුගයේ පාලකයෙකු ලෙස සැරසී මී හරක් කරත්තයක ගමන් කරන ‘ලාට් සහබ්’ (Laat Sahab) නමැති පුද්ගලයාට ජනතාව විසින් පාවහන්වලින් පහර දෙමින් වීදි සංචාරය කරනු ලබයි. මෙය බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව පවතින සංකේතාත්මක විරෝධයක් ලෙස සැලකේ.
මෙවර පෙරහැරේ ආරක්ෂාව සඳහා පසුගිය වසරට වඩා 1.5 ගුණයක ආරක්ෂක බලඇණියක් යොදවා ඇති බව පොලිස් අධිකාරී රාජේෂ් ද්විවේදි පවසයි. ඒ අනුව කොස්තාපල්වරුන් 1,200ක්, හෝම්ගාඩ් නිලධාරීන් 500ක් ඇතුළු විශාල පිරිසක් සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) කණ්ඩායමක් ද සේවයේ යොදවා ඇත.
Surveillance කටයුතු සඳහා කිලෝමීටර් 8ක පෙරහැර මාර්ගය පුරා සූර්ය බලයෙන් ක්‍රියා කරන CCTV කැමරා 100කට අධික සංඛ්‍යාවක් සවි කර ඇති අතර, විදුලිය විසන්ධි වුවද එමගින් පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ. පෙරහැර මාර්ගයට සම්බන්ධ වන කුඩා මංතීරු 148ක් බාධක යොදා වසා දමා ඇත්තේ අනපේක්ෂිත ජනගඟක් මාර්ගයට පිවිසීම පාලනය කිරීමටයි.
18 වැනි සියවසේ මුල් භාගයේ ආරම්භ වූ මෙම සම්ප්‍රදාය, පසුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී නිල උත්සවයක් බවට පත් වූ අතර අද දක්වාම හින්දු සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ සහභාගීත්වයෙන් මෙය පවත්වනු ලබයි.
Post Views: 1
Previous Post

අයෝධ්‍යා කෝවිලේ ප්‍රධාන පූජකතුමන් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

Next Post

වතු කම්කරු වැටුප් වැඩිවීම EPF දායකත්වයට එක් කළ යුතුයි – හර්ෂ ද සිල්වා

Editor TTV News

Editor TTV News

Next Post
වතු කම්කරු වැටුප් වැඩිවීම EPF දායකත්වයට එක් කළ යුතුයි – හර්ෂ ද සිල්වා

වතු කම්කරු වැටුප් වැඩිවීම EPF දායකත්වයට එක් කළ යුතුයි - හර්ෂ ද සිල්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාව ගොඩනැගීමට මැලේසියාවෙන් රුපියල් මිලියන 3.5ක ආධාරයක්

ලංකාව ගොඩනැගීමට මැලේසියාවෙන් රුපියල් මිලියන 3.5ක ආධාරයක්

23 February 2026
එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් තරුණ පරම්පරාවට වැඩි ඉඩක්

එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් තරුණ පරම්පරාවට වැඩි ඉඩක්

23 February 2026
හයිද්‍රාබාද් ෆෙරාරි රථ අනතුර

හයිද්‍රාබාද් ෆෙරාරි රථ අනතුර

23 February 2026
මාලිමාණ්ඩුව බුදු දහමට හෝ මහා සංඝරත්නයට කිසිදු අසාධාරණයක් කර නැහැ – මන්ත්‍රී දේවානන්ද සුරවීර

මාලිමාණ්ඩුව බුදු දහමට හෝ මහා සංඝරත්නයට කිසිදු අසාධාරණයක් කර නැහැ – මන්ත්‍රී දේවානන්ද සුරවීර

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාව ගොඩනැගීමට මැලේසියාවෙන් රුපියල් මිලියන 3.5ක ආධාරයක්

ලංකාව ගොඩනැගීමට මැලේසියාවෙන් රුපියල් මිලියන 3.5ක ආධාරයක්

23 February 2026
එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් තරුණ පරම්පරාවට වැඩි ඉඩක්

එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් තරුණ පරම්පරාවට වැඩි ඉඩක්

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved