• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අත්අඩංගුවට ගත් ‘පොඩි ලැසී’ මෙරටට රැගෙන ඒම සඳහා CID කණ්ඩායමක් පිටත්ව යයි

26 February 2026
in දේශීය, පුවත්
අත්අඩංගුවට ගත් ‘පොඩි ලැසී’ මෙරටට රැගෙන ඒම සඳහා CID කණ්ඩායමක් පිටත්ව යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” නැමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (25) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. සැකකරු නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි අතර, ඔහුට එරෙහිව ඉන්දියාවේ පැවති නීතිමය කටයුතු මේ වන විට අවසන් වී ඇති බව වාර්තා වේ. ඒ අනුව සැකකරු මෙරටට භාර දීමට එරට බලධාරීන් එකඟ වී ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව කඩිනමින් මෙරටට රැගෙන ඒමට නියමිත බව පොලිසිය තහවුරු කරයි. බරපතල ගණයේ අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති මොහු, මෙරටට රැගෙන ආ පසු එම අපරාධ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.

Post Views: 4
Previous Post

මාර්තු මුල් සතියේ පාර්ලිමේන්තු රැස්වීම් කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

Next Post

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනය නීතිගත වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ  60 වන සැමරුම පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්  ශ්‍රී ලංකාවේදී

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සැමරුම පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේදී

26 February 2026
ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට  සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026  ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට  ගෝලීය වෙළඳපොළ විවර වෙයි

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට මග සැලසේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට  සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

26 February 2026
IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026  ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට  ගෝලීය වෙළඳපොළ විවර වෙයි

IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026 ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට ගෝලීය වෙළඳපොළ විවර වෙයි

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved