• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ජාවාරම සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යයි

27 February 2026
in දේශීය, පුවත්
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ජාවාරම  සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බාල ගල්අඟුරු ප්‍රසම්පාදනය කිරීම හරහා රජයට සිදුකර ඇති දැවැන්ත මූල්‍ය පාඩුව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියේදී හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ ආකාරයටම මෙම ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් ද වත්මන් ජනාධිපතිවරයාගෙන් කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔවුහු මෙහිදී ප්‍රකාශ කළහ. රජයේ ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම ගනුදෙනුව පිළිබඳව සියලු තොරතුරු ඇතුළත් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර මීට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බව එම නියෝජිතයින්ගේ ප්‍රධාන ඉල්ලීම වී තිබේ.
CIDය වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දුන්නේ මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ බරපතල අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවයි. විශේෂයෙන්ම නියමිත කාලයට විවෘත ටෙන්ඩර් කැඳවීම වෙනුවට හදිසි මිලදී ගැනීම් හරහා දූෂණයට මඟ පාදා ඇති බවත් ප්‍රමිතියෙන් තොර සහල් ආනයනය කිරීම හේතුවෙන් මීට පෙර කළු ලැයිස්තුගත කරන ලද සමාගමකටම මෙම ගල්අඟුරු ටෙන්ඩරය පිරිනමා තිබීම බරපතල ගැටලුවක් බවත් ඔහු සඳහන් කළේය. අදාළ සමාගමට ලියාපදිංචි වීම සඳහා ජූලි මාසය දක්වා අසාධාරණ ලෙස කාලය ලබා දෙමින් ඉතා පැහැදිලි දූෂණ ක්‍රියාවලියක් මෙහි සිදුව ඇති බවත් මෙමඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙන්ම සමස්ත රටටම විශාල මූල්‍ය හානියක් සිදුව ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 6
Previous Post

කෝටි 33ක මුදල් විශුද්ධිකරණ සිද්ධිය ‘ලොකු පැටී’ ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

Next Post

ශ්‍රී ලංකා – ෆින්ලන්ත ද්විපාර්ශ්වික සබඳතාවල නව යුගයක් හෙල්සින්කි නුවරදී ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා – ෆින්ලන්ත ද්විපාර්ශ්වික සබඳතාවල  නව යුගයක්  හෙල්සින්කි නුවරදී ඓතිහාසික  අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා - ෆින්ලන්ත ද්විපාර්ශ්වික සබඳතාවල නව යුගයක් හෙල්සින්කි නුවරදී ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ඇමරිකාව සහ ඉරානය අතර පවතින මතභේදාත්මක ප්‍රකාශ හමුවේ ලෝක තෙල් මිල ඉහළට

26 March 2026
සමාජ මාධ්‍ය ඇබ්බැහිය සම්බන්ධයෙන්  මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම්වලට එරෙහිව  ඓතිහාසික නඩු තීන්දුවක්

සමාජ මාධ්‍ය ඇබ්බැහිය සම්බන්ධයෙන් මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම්වලට එරෙහිව ඓතිහාසික නඩු තීන්දුවක්

26 March 2026
තමන්ට ඉරානයේ  උත්තරීතර නායකයා වීමට  ආරාධනා ලැබුණු බවට  ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්  මතභේදාත්මක ප්‍රකාශයක්

තමන්ට ඉරානයේ උත්තරීතර නායකයා වීමට ආරාධනා ලැබුණු බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක ප්‍රකාශයක්

26 March 2026

බේකරි නිෂ්පාදන මිල පාලනය සහ කර්මාන්තයේ ගැටලු පිළිබඳව වෙළෙඳ අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක්

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI දත්ත මධ්‍යස්ථාන සඳහා  අවශ්‍ය බලශක්තිය සපුරා ගැනීමට  ගිනිකොනදිග ආසියාවේ අවධානය

AI දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය බලශක්තිය සපුරා ගැනීමට ගිනිකොනදිග ආසියාවේ අවධානය

26 March 2026
ෆෝමියුලා 1 2026 තරඟාවලියේ තෙවන අදියරට සුසුකා සූදානම්

ෆෝමියුලා 1 2026 තරඟාවලියේ තෙවන අදියරට සුසුකා සූදානම්

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved