• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලිමා රජයේ ගල්අඟුරු ගනුදෙනුව පිළිබඳ ‘මහජන හඬ’ සංවාදයක් කොළඹදී

10 March 2026
in දේශීය, පුවත්
මාලිමා රජයේ ගල්අඟුරු ගනුදෙනුව පිළිබඳ ‘මහජන හඬ’ සංවාදයක් කොළඹදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් මාලිමා රජය යටතේ සිදුව ඇති බව කියන “ගල්අඟුරු හොරකම” පිළිබඳව කරුණු අනාවරණය කිරීම සඳහා මහජන හඬ මෙහෙයුම් කමිටුව සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයක් අද (10) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නායකයින් රැසක් සහ විෂය ක්ෂේත්‍රයට අදාළ විශේෂඥයින් එක්ව සිටීම කැපී පෙනුණි.
සම්මන්ත්‍රණය අමතමින් ඉංජිනේරු උපසම්පාදන සහ ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ෂාම් පතිරාජ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සහ පුනර්ජනනීය බලශක්ති ආරක්ෂණ පෙරමුණේ කැඳවුම්කරු සංඛ චන්දිම අබේවර්ධන යන මහත්වරුන් දේශන පැවැත්වූහ. එහිදී ඔවුන් අවධාරණය කළේ ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් රජයට සහ මහජනතාවට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බවයි. විශේෂයෙන්ම ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් සිදුකර ඇති බව කියන මෙම ගනුදෙනුව පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව ඔවුහු පෙන්වා දුන්හ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, මහින්ද අමරවීර, ජී.එල්. පීරිස්, සාගල රත්නායක, වජිර අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, ඉන්දික අනුරුද්ධ, ප්‍රේමනාත් සී. දොළොවත්ත සහ සංජීව ඉදිරිමාන්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. විපක්ෂය නියෝජනය කරන මෙම දේශපාලන නායකයින් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, පිරිසිදු පාලනයක් පිළිබඳව පොරොන්දු දී බලයට පත්වූ රජය මෙවැනි දූෂිත ගනුදෙනු හරහා ජනතාව නොමඟ යවන බවයි.
Post Views: 1
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් ප්‍රවාහනය නැවැත්වුවහොත් ඉරානයට විසි ගුණයක ප්‍රහාරයක් එල්ල කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

Next Post

හිටපු අමාත්‍ය මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා අද යළි සලකා බලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට  ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

10 March 2026
ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට  ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට  මහඟු අවස්ථාවක්

මැදපෙරදිග යුද්ධය වෙනුවෙන්  දකුණු කොරියාවේ අමෙරිකානු අවි  මාරු කිරීම වැළැක්විය නොහැකියි

මෙරට ජලභීතිකා මරණ  ඉතිහාසයේ අවම අගය  2025 වසරේදී වාර්තා වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට  ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

10 March 2026
ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට  ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට  මහඟු අවස්ථාවක්

ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට මහඟු අවස්ථාවක්

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved