• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතුරුගිරිය රෝහලේ අක්‍ෂි සායන ඇණහිටී

වෛද්‍යවරයා මාරුවී යාමෙන් රෝගීන් පිරිසක් දැඩි අසීරුවක

14 March 2026
in දේශීය, පුවත්
අතුරුගිරිය රෝහලේ  අක්‍ෂි සායන ඇණහිටී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ අක්‍ෂි සායන කටයුතු හදිසියේ නතර වීම හේතුවෙන් ප්‍රදේශයේ අසරණ රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්ව සිටිති. මෙම සායනය භාරව සිටි වෛද්‍යවරයාට ස්ථාන මාරුවක් ලැබී වෙනත් රෝහලකට යාමත් සමඟ අදාළ සායන කටයුතු මෙලෙස සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව වාර්තා වේ.
අතුරුගිරිය, හබරකඩ, ඔරුවල, හෝකන්දර සහ තුන්අඳහේන ඇතුළු අවට ප්‍රදේශ රැසක ජනතාව මෙම සායනයෙන් ප්‍රතිකාර ලබාගත්හ. සායන කටයුතු නතර වීම හේතුවෙන් සිය අක්ෂි රෝග පරීක්ෂාවන් සහ ඉදිරි ප්‍රතිකාර කර ගැනීමට නොහැකිව රෝගීන් දැඩි අසරණභාවයට පත්ව සිටී. විශේෂයෙන්ම වැඩිහිටි සහ අඩු ආදායම්ලාභී රෝගීන් පවසන්නේ පුද්ගලික අංශයෙන් මෙවැනි ප්‍රතිකාර ලබා ගැනීමට තමන්ට මූල්‍ය ශක්තියක් නොමැති බවයි.
පවතින ගැටලුව සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් අවධානය යොමු කර, පුරප්පාඩු වී ඇති වෛද්‍ය තනතුර සඳහා නව නිලධාරියෙකු පත් කර සායනය නැවත ආරම්භ කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
Post Views: 2
Previous Post

බදුල්ලේ නව දිසාපති ලෙස සුනිල් ගලගම වැඩ භාරගනී

Next Post

මහමග අපූරු උපන් දින සැමරුමක්

Editor TTV News

Editor TTV News

Next Post
මහමග අපූරු  උපන් දින සැමරුමක්

මහමග අපූරු උපන් දින සැමරුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

14 March 2026
කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

14 March 2026
ඉන්ධන සැපයුම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ලංකා IOC සමාගමෙන් සහතිකයක්

ඉන්ධන සැපයුම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ලංකා IOC සමාගමෙන් සහතිකයක්

14 March 2026
කලාපයේ සියළු ඇමරිකානු තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

කලාපයේ සියළු ඇමරිකානු තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

14 March 2026
කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved