• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගීන්ට ගෞරවනීය පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම රජයේ අරමුණයි

9 April 2026
in දේශීය, පුවත්
මගීන්ට ගෞරවනීය  පොදු ප්‍රවාහන සේවාවක්  ලබාදීම රජයේ අරමුණයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දශක හයකට අධික කාලයක් නිසි නඩත්තුවකින් තොරව පැවති කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, වර්තමාන රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. 1964 වසරේ ඉදිකරන ලද මෙම බස් නැවතුම්පොළ නවීන පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කර පසුගිය අප්‍රේල් 08 වන දින නිල වශයෙන් විවෘත කෙරිණි.
ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කාන්තාවන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබීම අග්‍රාමාත්‍යතුමියගේ ඇගයීමට ලක් වූ අතර, විශේෂයෙන්ම කිරිදෙන මවුවරුන් වෙනුවෙන් වෙන් කර ඇති පෞද්ගලික විවේක ස්ථාන ඇයගේ විශේෂ ප්‍රශංසාවට ලක් විය. මගී ආසන වෙන්කිරීමේ නවීන ක්‍රමවේද සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්ථාපිත කර ඇති නවීන නිරීක්ෂණ මැදිරිය ද මෙහිදී පරීක්ෂාවට ලක් කෙරිණි.
මගී ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, පොදු ප්‍රවාහනය යනු සාමාන්‍ය ජනතාවට ගෞරවනීය ලෙස සහ ආරක්ෂිතව පරිහරණය කළ හැකි නවීන සේවාවක් බවට පත් කිරීම රජයේ මූලික අරමුණ බවයි.
Post Views: 2
Previous Post

ඊශ්‍රායලයේ ඉහළම ඝාතන ඉලක්කයක් සදහා ඉරානය වෙනුවෙන් ඔත්තු බැලූ යුදෙව් ජාලයක් කොටුවෙයි

Next Post

ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයින් 12,300කට අධික පිරිසක් දුම්කොළ භාවිතය නිසා මියයයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හංගේරියානු මැතිවරණ සමීක්ෂණවලින්  වික්ටර් ඕර්බන් අභිබවා  විපක්ෂයේ ‘තිසා’ පක්ෂය පෙරමුණට

හංගේරියානු මැතිවරණ සමීක්ෂණවලින් වික්ටර් ඕර්බන් අභිබවා විපක්ෂයේ ‘තිසා’ පක්ෂය පෙරමුණට

9 April 2026
නර්වානා සිට ට්‍රේසි චැප්මන් දක්වා:  දසදහසකට අධික සජීවී ප්‍රසංග  පටිගත කිරීම් අන්තර්ජාලයට

කුෂ් මත්ද්‍රව්‍ය සමග  කාන්ති නමින් හඳුන්වන කාන්තාවක් මොරගහහේනේදී කොටු වෙයි

ගරාජ් අංක නිකුත් කිරීමේ  අල්ලස් ජාවාරමක් කොටු කර ගැනීමට  විමර්ශන ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු මැතිවරණ සමීක්ෂණවලින්  වික්ටර් ඕර්බන් අභිබවා  විපක්ෂයේ ‘තිසා’ පක්ෂය පෙරමුණට

හංගේරියානු මැතිවරණ සමීක්ෂණවලින් වික්ටර් ඕර්බන් අභිබවා විපක්ෂයේ ‘තිසා’ පක්ෂය පෙරමුණට

9 April 2026
නර්වානා සිට ට්‍රේසි චැප්මන් දක්වා:  දසදහසකට අධික සජීවී ප්‍රසංග  පටිගත කිරීම් අන්තර්ජාලයට

නර්වානා සිට ට්‍රේසි චැප්මන් දක්වා: දසදහසකට අධික සජීවී ප්‍රසංග පටිගත කිරීම් අන්තර්ජාලයට

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved