• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ ගංවතුර පාලනයට රතුකුරුස සමාජයෙන් විශේෂ ව්‍යාපෘතියක්

11 March 2026
in දේශීය, පුවත්
කොළඹ ගංවතුර පාලනයට  රතුකුරුස සමාජයෙන්  විශේෂ ව්‍යාපෘතියක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ නගරයේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන ඇළ මාර්ග සහ ජල අපවහන පද්ධතිය පිළිසකර කිරීමේ ප්‍රජා සහයෝගීතා ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව විසින් ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතිය Caltex-Chevron ආයතනයේ මූල්‍ය අනුග්‍රහය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ (පහත්බිම් ගොඩකිරීමේ සංස්ථාව) තාක්ෂණික සහයෝගය ඇතිව ක්‍රියාත්මක වේ.
ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ රතුකුරුස සමාජයේ අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය සඳහන් කළේ, එහි පළමු අදියර යටතේ රාජගිරිය සිට නාරහේන්පිට දක්වා විහිදෙන හීන්ඇළේ ගමනාගමනයට බාධා පමුණුවන ජලජ ශාක ඉවත් කිරීමේ කටයුතු පසුගියදා සාර්ථකව නිම කළ බවයි. ඉදිරියේදී කොළඹ නගරයේ අනෙකුත් ප්‍රධාන ඇළ මාර්ග ද පිරිසිදු කර ජලය බැසයාම විධිමත් කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් වර්ෂා කාලවලදී නගරය යටවීම අවම කිරීමට අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

ඇමෙරිකාවට එරෙහිව ඉරානයෙන් බරපතල යුද අපරාධ චෝදනා

Next Post

ඉන්ධන මිල ඉහළ යාම තේ කර්මාන්තයට මරු පහරක් දලු මිලෙන් රුපියල් 5ක් කැපෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන මිල ඉහළ යාම  තේ කර්මාන්තයට මරු පහරක් දලු මිලෙන් රුපියල් 5ක් කැපෙයි

ඉන්ධන මිල ඉහළ යාම තේ කර්මාන්තයට මරු පහරක් දලු මිලෙන් රුපියල් 5ක් කැපෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤ ෆෝක් හි ලැව්ගින්නක්

ස්පාඤ්ඤ ෆෝක් හි ලැව්ගින්නක්

11 March 2026
පාරිභෝගිකයා සුරකිමින් ඉන්ධන මිල  අවම මට්ටමකින් සංශෝධනය කළ බව  වසන්ත සමරසිංහ පවසයි

පාරිභෝගිකයා සුරකිමින් ඉන්ධන මිල අවම මට්ටමකින් සංශෝධනය කළ බව වසන්ත සමරසිංහ පවසයි

11 March 2026
ඉරානයේ බාලිකා පාසලකට  එල්ල වූ ප්‍රහාරයෙන් 175ක් මරුට

ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් 175ක් මරුට

11 March 2026
කැන්ඩස් ඕවන්ස්ගෙන්  එරිකා කර්ක්ට දැඩි විවේචනයක්

කැන්ඩස් ඕවන්ස්ගෙන් එරිකා කර්ක්ට දැඩි විවේචනයක්

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුකාරවරියගේ මිනීමැරුම

11 March 2026
රුපියල සුළු වශයෙන් උච්චාවචනය වෙයි

රුපියල සුළු වශයෙන් උච්චාවචනය වෙයි

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved