• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකය

කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

31 March 2026
in දේශීය, පුවත්
මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මීතොටමුල්ල “පොතුවිල් කුඹුර” පරිශ්‍රයේ නීති විරෝධී ලෙස කැලිකසල බැහැර කිරීම තුළින් කොළඹ මහ නගර සභාව සහ කොලොන්නාව නගර සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. නීතිඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී. එහිදී සඳහන් වූයේ 2009 සිට 2017 දක්වා කාලය තුළ සිදුකළ මෙම නීති විරෝධී අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මඟින් සහතික කර ඇති සමාන ආරක්ෂාව ලැබීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බවයි. 2017 වසරේදී මෙම කුණු කන්ද නායයාමෙන් සිදු වූ බරපතළ ඛේදවාචකයට මෙම අසාර්ථක ක්‍රියාකලාපය සෘජුවම බලපා ඇති බව විනිසුරුවරු පෙන්වා දුන්හ.
නගර සභාවලට අමතරව, අදාළ භූමිය අපද්‍රව්‍ය බැහැර කිරීමට ලබා දීමෙන් නාගරික සංවර්ධන අධිකාරියත්, සිය වගකීම් පැහැර හැරීමෙන් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියත් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අධිකරණය තීන්දු කළේය. කෙසේ වෙතත්, වින්දිතයන් වෙනුවෙන් දැනටමත් රුපියල් මිලියන 908කට අධික වන්දි මුදලක් ගෙවා ඇති බැවින් අලුතින් වන්දි ගෙවන ලෙස නියෝග නොකළ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙවැනි විනාශයන් මින් ඉදිරියට සිදු නොවීමට වගබලා ගත යුතු බවට බලධාරීන්ට දැඩි ලෙස අවවාද කළේය.
Post Views: 0
Previous Post

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති පුස්තකාල සැලසුම දැඩි විවේචනයට

Next Post

හෝමාගම මහා පරිමාණ කැට සූදුවක් වටලයි

Editor TTV News

Editor TTV News

Next Post
හෝමාගම මහා පරිමාණ  කැට සූදුවක් වටලයි

හෝමාගම මහා පරිමාණ කැට සූදුවක් වටලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධියෙන්  ගමන් කරන නෞකා සඳහා  ඩොලර් මිලියන 2ක බද්දක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකා සඳහා ඩොලර් මිලියන 2ක බද්දක්

31 March 2026
සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

31 March 2026
ඉරාන යුද්ධයේ ඉදිරි දින කිහිපය  තීරණාත්මකයි

ඉරාන යුද්ධයේ ඉදිරි දින කිහිපය තීරණාත්මකයි

31 March 2026
ස්ටීවන් ස්පිල්බර්ග්ගේ සහය ඇතිව 101 හැවිරිදි අවුෂ්විට්ස් දිවි ගලවා වෛරයට එරෙහිව සටන් වදියි

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ සහය ඇතිව 101 හැවිරිදි අවුෂ්විට්ස් දිවි ගලවා වෛරයට එරෙහිව සටන් වදියි

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියෙන්  ගමන් කරන නෞකා සඳහා  ඩොලර් මිලියන 2ක බද්දක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකා සඳහා ඩොලර් මිලියන 2ක බද්දක්

31 March 2026
සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved