• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ගැටුමක්

මන්ත්‍රී රම්සි ටෝනි රෝහලට

9 April 2026
in දේශීය, පුවත්
කොළඹ මහනගර සභාවේ  මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ගැටුමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යාමෙන් තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රම්සි ටෝනි මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන උපාලි වැලිවත්ත මහතා විසින් මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තා වේ.
අද (09) පැවති සභා වාරයේදී, උපාලි වැලිවත්ත මන්ත්‍රීවරයා කොළඹ නගරයේ වෙළඳසැල් පරීක්ෂාවක් විනය විරෝධී ලෙස සිදු කළ බවට රම්සි ටෝනි මහතා විවේචනය කර ඇති අතර, පසුව එය දැනගත් වැලිවත්ත මන්ත්‍රීවරයා ඔහු සමඟ ගැටුමක් ඇති කරගෙන තිබේ. මෙම ප්‍රහාරයෙන් රම්සි ටෝනි මහතාගේ නාසයට බරපතළ හානි සිදුව ඇති බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකය.
Post Views: 4
Previous Post

අමෙරිකා-ඉරාන සටන් විරාමය

Next Post

රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත විද්‍යුත් රෝද පුටු ප්‍රදානය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත විද්‍යුත් රෝද පුටු ප්‍රදානය කෙරේ

රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත විද්‍යුත් රෝද පුටු ප්‍රදානය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

9 April 2026
නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක  අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ  පවුල්වලට වහාම ඉවත් වීමට  හදිසි නියෝගයක්

නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ පවුල්වලට වහාම ඉවත් වීමට හදිසි නියෝගයක්

9 April 2026
ලෙබනනය නැතිව සාමයක් නෑ

ලෙබනනය නැතිව සාමයක් නෑ

9 April 2026
පේරු රාජ්‍යයේ මහ මැතිවරණය  අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම  ප්‍රධාන මාතෘකා වෙයි

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම ප්‍රධාන මාතෘකා වෙයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

9 April 2026
නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක  අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ  පවුල්වලට වහාම ඉවත් වීමට  හදිසි නියෝගයක්

නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ පවුල්වලට වහාම ඉවත් වීමට හදිසි නියෝගයක්

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved