• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙරොයින් සමඟ සැකකරුවෙකු මට්ටක්කුලිය කදිරාන වත්තේදී අත්අඩංගුවට

8 April 2026
in දේශීය, පුවත්
හෙරොයින් සමඟ සැකකරුවෙකු මට්ටක්කුලිය කදිරාන වත්තේදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (07) දහවල් සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු මට්ටක්කුලිය කදිරාන වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 352ක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව මත්ද්‍රව්‍ය ජාලයෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 52,950ක මුදලක් ද නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Post Views: 1
Previous Post

වෙනිසියුලානු බොරතෙල් නැවතත් ඇමෙරිකානු පිරිපහදු වෙත ගලා එයි

Next Post

බීමත්ව රිය පදවා හසු වූ ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්ට එරෙහිව නඩු පවරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ  යෝජනාවට  චීනය සහ රුසියාව විරෝධය දක්වයි

හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ යෝජනාවට චීනය සහ රුසියාව විරෝධය දක්වයි

8 April 2026
Tripadvisor Travellers  Choice Awards 2025  ජයග්‍රාහකයින් අතරට  Solo Sri Lankan එක්වෙයි

ශ්‍රී ලංකා  වටලකල ගණකාධිකාරී ආයතනයෙන්  (තිරසාර වාර්තාකරණය  සහ ESG නායකත්ව පීඨයක්)

මෙරට සංචාරක  පැමිණීම 750,000 සීමාව පසුකරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට සංචාරක  පැමිණීම 750,000 සීමාව පසුකරයි

මෙරට සංචාරක පැමිණීම 750,000 සීමාව පසුකරයි

8 April 2026
වැල්ලවාය වරුණගමදී  ලොරි රථ දෙකක් ගැටී අනතුරක්  දෙදෙනෙකු රෝහලේවැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම ප්‍රදේශයේදී අද (08) පෙරවරුවේ මාලු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් තවත් ලොරි රථයක ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් මාලු ප්‍රවාහනය කළ ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත. අනතුරට ලක්ව ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර, අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන්ව තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මකයි.

වැල්ලවාය වරුණගමදී ලොරි රථ දෙකක් ගැටී අනතුරක් දෙදෙනෙකු රෝහලේවැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම ප්‍රදේශයේදී අද (08) පෙරවරුවේ මාලු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් තවත් ලොරි රථයක ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් මාලු ප්‍රවාහනය කළ ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත. අනතුරට ලක්ව ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර, අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන්ව තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මකයි.

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved