• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරාය නගරයේ සාදයකට ආ තරුණයෙක් සහ තරුණියක් අභිරහස් ලෙස මියයයි

2 March 2026
in දේශීය, පුවත්
වරාය නගරයේ  සාදයකට ආ තරුණයෙක් සහ තරුණියක්  අභිරහස් ලෙස මියයයි
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වරාය නගරයේ (Port City) මරීනා වැලි තීරයේ පැවති ඩී.ජේ. (DJ) ප්‍රසංගයකට සහභාගී වූ තරුණයෙකු සහ තරුණියක සැකකටයුතු ලෙස මියගොස් ඇති බව වරාය පොලිසිය අද (02) තහවුරු කළේය.
මියගොස් ඇත්තේ දෙල්ගොඩ පදිංචි 28 හැවිරිදි ජේ. එච්. ආර්. සඳලී පෙරේරා සහ වැල්වටිතුරෙයි පදිංචි 30 හැවිරිදි රෙදිපිළි ව්‍යාපාරිකයෙකු වන එස්. නිතුර්ශන් නැමැති අයෙකි. මියගිය තරුණිය ජපානයේ රැකියාවක නියුතු අයෙකු බවත්, ඇය පසුගිය 28 වැනිදා රාත්‍රියේ පැවති සාදයේදී හදිසියේ රෝගී වී වැලි තීරයේ වැටී සිටියදී මිතුරන් විසින් රෝහල් ගත කර ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළි විය. ඇය ඊයේ (01) දින ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මේ අතර, අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර අද පෙරවරුවේ වරාය නගරයේ පාලමක් යට මුහුදේ පාවෙමින් තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. මෙම මරණ දෙකම එකම සිද්ධියකට සම්බන්ධද යන්න සහ ඔවුන් යම් විෂ ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් මියගියේද යන්න පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Post Views: 16
Previous Post

ඉරාන යුද්ධය නිසා වසර ගණනාවකට පසු ලොව දරුණුතම තෙල් අර්බුදය මතු වෙයි

Next Post

කුවේට් අහසේ ඇමරිකානු ප්‍රහාරක යානා කඩා වැටෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කුවේට් අහසේ ඇමරිකානු  ප්‍රහාරක යානා කඩා වැටෙයි

කුවේට් අහසේ ඇමරිකානු ප්‍රහාරක යානා කඩා වැටෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI දත්ත මධ්‍යස්ථාන සඳහා  අවශ්‍ය බලශක්තිය සපුරා ගැනීමට  ගිනිකොනදිග ආසියාවේ අවධානය

AI දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය බලශක්තිය සපුරා ගැනීමට ගිනිකොනදිග ආසියාවේ අවධානය

26 March 2026
ෆෝමියුලා 1 2026 තරඟාවලියේ තෙවන අදියරට සුසුකා සූදානම්

ෆෝමියුලා 1 2026 තරඟාවලියේ තෙවන අදියරට සුසුකා සූදානම්

26 March 2026

ඇමරිකාව සහ ඉරානය අතර පවතින මතභේදාත්මක ප්‍රකාශ හමුවේ ලෝක තෙල් මිල ඉහළට

26 March 2026
සමාජ මාධ්‍ය ඇබ්බැහිය සම්බන්ධයෙන්  මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම්වලට එරෙහිව  ඓතිහාසික නඩු තීන්දුවක්

සමාජ මාධ්‍ය ඇබ්බැහිය සම්බන්ධයෙන් මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම්වලට එරෙහිව ඓතිහාසික නඩු තීන්දුවක්

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI දත්ත මධ්‍යස්ථාන සඳහා  අවශ්‍ය බලශක්තිය සපුරා ගැනීමට  ගිනිකොනදිග ආසියාවේ අවධානය

AI දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය බලශක්තිය සපුරා ගැනීමට ගිනිකොනදිග ආසියාවේ අවධානය

26 March 2026
ෆෝමියුලා 1 2026 තරඟාවලියේ තෙවන අදියරට සුසුකා සූදානම්

ෆෝමියුලා 1 2026 තරඟාවලියේ තෙවන අදියරට සුසුකා සූදානම්

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved