• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ වරාය නගරයේ Duty Free පද්ධතියයේ තාක්ෂණික ගැටලුව යථා තත්ත්වයට

12 February 2026
in දේශීය, පුවත්
කොළඹ වරාය නගරයේ Duty Free පද්ධතියයේ තාක්ෂණික ගැටලුව යථා තත්ත්වයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වරාය නගරයේ (Port City Colombo) ‘The Mall’ සාප්පු සංකීර්ණයේ පිහිටි තීරුබදු රහිත වෙළඳසැල් ජාලයේ (Duty Free) ආගමන විගමන පද්ධතියේ ඇති වූ තාක්ෂණික ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව නිල වශයෙන් වාර්තා වේ.
Port Cityහි Duty Free තාක්ෂණික ගැටලුව විසඳා අවසන්
ඊයේ (11) දිනයේදී මෙම තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ ආගමන විගමන දත්ත පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදු වූ අතර, ඒ හේතුවෙන් පාරිභෝගිකයින්ට භාණ්ඩ මිලදී ගැනීමේදී යම් ප්‍රමාදයක් සිදු විය. කෙසේ වෙතත්, වරාය නගර බලධාරීන් සහ තාක්ෂණික කණ්ඩායම් එක්ව එම ගැටලුව කඩිනමින් විසඳීමට පියවර ගත් අතර, ඊයේ පස්වරුව වන විට පද්ධතිය යථා තත්ත්වයට පත් කර තිබේ.
මේ වන විට කිසිදු බාධාවකින් තොරව සියලුම මෙහෙයුම් කටයුතු සිදුවන බැවින්, පාරිභෝගිකයින්ට පෙර පරිදිම සිය මිලදී ගැනීම් සිදු කිරීමට අවස්ථාව පවතින බව පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 2
Previous Post

ඔමානයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ලකුණු 226 ක දැවැන්ත ඉලක්කයක්

Next Post

මධ්‍යම පළාතේ පාසල් පද්ධතිය ශක්තිමත් කරමින් නව විදුහල්පතිවරුන් 22කට පත්වීම්!

Editor TTV News

Editor TTV News

Next Post
මධ්‍යම පළාතේ  පාසල් පද්ධතිය ශක්තිමත් කරමින්  නව විදුහල්පතිවරුන් 22කට පත්වීම්!

මධ්‍යම පළාතේ පාසල් පද්ධතිය ශක්තිමත් කරමින් නව විදුහල්පතිවරුන් 22කට පත්වීම්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අතුරුදන් වූ කාන්තාවක් සොයා පොලිසිය මහජන සහාය පතයි

අතුරුදන් වූ කාන්තාවක් සොයා පොලිසිය මහජන සහාය පතයි

12 February 2026
කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට  නව ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරයක්

කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට නව ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරයක්

12 February 2026
වෛද්‍යවරුන්ගේ ගැටලු දේශපාලනිකයි  – වෛද්‍ය හංසක විජේමුණි –

වෛද්‍යවරුන්ගේ ගැටලු දේශපාලනිකයි – වෛද්‍ය හංසක විජේමුණි –

12 February 2026
පියුමිගේ පුතා ඉදිරියට එන්නෙ  රණ්ඩුව නවත්තන්න්ද?  පහර දෙන්නද?

පියුමිගේ පුතා ඉදිරියට එන්නෙ රණ්ඩුව නවත්තන්න්ද? පහර දෙන්නද?

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අතුරුදන් වූ කාන්තාවක් සොයා පොලිසිය මහජන සහාය පතයි

අතුරුදන් වූ කාන්තාවක් සොයා පොලිසිය මහජන සහාය පතයි

12 February 2026
කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට  නව ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරයක්

කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට නව ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරයක්

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved