• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උත්සව සමයේ දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමාපියන්ට විශේෂ උපදෙස්

12 April 2026
in දේශීය, පුවත්
උත්සව සමයේ  දරුවන්ගේ ආරක්ෂාව ගැන  දෙමාපියන්ට විශේෂ උපදෙස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය තුළ දරුවන් පිළිබඳව වැඩි අවධානයකින් සහ විමසිල්ලෙන් කටයුතු කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම නිසා දරුවන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීමට මෙම කාලයේදී වැඩි වගකීමකින් ක්‍රියා කළ යුතු බව අවධාරණය කරන වෛද්‍යවරයා, සෑම වසරකම ගිනිකෙළි නිසා ඇඟිලි අහිමි කරගත් සහ ඇස්වලට බරපතළ හානි සිදු කරගත් දරුවන් රෝහල් ගත කරන බැවින් මෙවර එවැනි අනතුරු අවම කර ගැනීමට දරුවන් ගිනිකෙළි භාවිතා කිරීමේදී දැඩි අවධානයෙන් සිටිය යුතු බව පෙන්වා දෙයි.
දරුවන් ජංගම දුරකථනවලට සීමා නොවී සාම්ප්‍රදායික ජන ක්‍රීඩා සඳහා යොමු කරන ලෙසත්, අවුරුදු කෑම මේසයේ ඇති කැවුම් සහ කිරිබත් වැනි දේශීය ආහාර මෙන්ම පලතුරු දරුවන්ට හඳුන්වා දීමේ වැදගත්කමත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම පියවරුන් මත්පැන් පානය කර දරුවන් සමඟ වාහන පදවාගෙන යාම නිසා සිදුවන මාරක අනතුරු පිළිබඳව අනතුරු අඟවන වෛද්‍යවරයා, විශේෂයෙන් විනෝද ගමන් යන අවස්ථාවලදී ජලාශ ආශ්‍රිතව සහ මාර්ගවලදී දරුවන් ගැන දැඩි අවධානයක් යොමු කරන ලෙස දෙමාපියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Post Views: 4
Previous Post

ගල්අඟුරු අතිරේක පිරිවැය විදුලි බිලට එකතු නොකිරීමට මහජන උපයෝගීතා කොමිසමෙන් තීරණයක්

Next Post

කොළමුණුඔය පාලමෙන් ලොරියක් පෙරළී රියදුරු සහ සහයක ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
කොළමුණුඔය පාලමෙන් ලොරියක් පෙරළී රියදුරු සහ සහයක ජීවිතක්ෂයට

කොළමුණුඔය පාලමෙන් ලොරියක් පෙරළී රියදුරු සහ සහයක ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තැපෑලෙන් ණය ගත්  හිටපු නිලධාරීන් කෝටි 6ක්  පැහැර හරියි

තැපෑලෙන් ණය ගත් හිටපු නිලධාරීන් කෝටි 6ක් පැහැර හරියි

12 April 2026
එකඟතාවයක් නෑ  ඒත් සාකච්ඡා සාර්ථකයි

එකඟතාවයක් නෑ ඒත් සාකච්ඡා සාර්ථකයි

12 April 2026
අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ  බස් රථ  ජාතික ගමනාගමන කොමිසමේ  දැලට

අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ බස් රථ ජාතික ගමනාගමන කොමිසමේ දැලට

12 April 2026

විපක්ෂ නායකයාට එල්ල වන විවේචන රජයේ බිය ප්‍රකාශ කිරීමක්

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තැපෑලෙන් ණය ගත්  හිටපු නිලධාරීන් කෝටි 6ක්  පැහැර හරියි

තැපෑලෙන් ණය ගත් හිටපු නිලධාරීන් කෝටි 6ක් පැහැර හරියි

12 April 2026
එකඟතාවයක් නෑ  ඒත් සාකච්ඡා සාර්ථකයි

එකඟතාවයක් නෑ ඒත් සාකච්ඡා සාර්ථකයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved