• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 2025 සැප්තැම්බර් මාසයෙන් පසු ප්‍රථම වරට 21,000 මට්ටමෙන් පහළට

16 March 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 2025 සැප්තැම්බර් මාසයෙන් පසු ප්‍රථම වරට 21,000 මට්ටමෙන් පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන දර්ශක දෙකම අද (2026 මාර්තු 16) දැවැන්ත පසුබෑමකට ලක් වූ අතර සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 21,000 සීමාවෙන් පහළට ඇද වැටුණි. දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,939.26ක් ලෙස සටහන් වූ අතර සියලු කොටස් මිල දර්ශකය මෙලෙස ඒකක 21,000 මට්ටමෙන් පහළට ඇද වැටුණු පළමු අවස්ථාව මෙය වන්නේ 2025 සැප්තැම්බර් 18 වැනිදායින් පසුවය.
මෙයට සමගාමීව S&P SL20 දර්ශකය ද ඒකක 6,000 සීමාවෙන් පහළට පැමිණි අතර එය ඒකක 199.72කින් පහත වැටී දිනය අවසානයේ ඒකක 5,884.93ක් ලෙස සටහන් විය. අද දින වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 6.59ක් ලෙස වාර්තා වූ අතර දේශීය ගැනුම් රුපියල් බිලියන 6.49ක් සහ දේශීය විකුණුම් රුපියල් බිලියන 6.54ක් ලෙස සටහන් විය.
ගෝලීය වශයෙන් පවතින යුදමය නොසන්සුන්තාවය සහ බලශක්ති අර්බුදය හමුවේ ආයෝජකයින් දැක්වූ සැලකිලිමත් භාවය මෙම පසුබෑමට ප්‍රධාන හේතුව වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විදේශීය ආයෝජකයින් අද දිනයේ රුපියල් මිලියන 97ක මිලදී ගැනීම් සිදු කළ අතර ඔවුන්ගේ විකුණුම් රුපියල් මිලියන 42ක් ලෙස සටහන් විය.
Post Views: 1
Previous Post

ඉන්ධන සීමා නිසා සෞඛ්‍ය සේවය අවදානමක

Next Post

දැය නංවන සපිරි ගමක් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය කොලොන්නාවෙන් ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දැය නංවන සපිරි ගමක් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය කොලොන්නාවෙන් ඇරඹෙයි

දැය නංවන සපිරි ගමක් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය කොලොන්නාවෙන් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

16 March 2026
සෑම සතියකම බදාදා දිනය  රජයේ නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කෙරේ

සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved