• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්රිය ආපනශාලාවල පාරිභෝගික සූරාකෑම් වැළැක්වීමට දැඩි පියවර

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම්

9 April 2026
in දේශීය, පුවත්
දුම්රිය ආපනශාලාවල  පාරිභෝගික සූරාකෑම් වැළැක්වීමට  දැඩි පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දුම්රිය තුළ සහ දුම්රිය ස්ථාන ආශ්‍රිත ආපනශාලාවල මිල දර්ශක ප්‍රදර්ශනය නොකර වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩි නීතිමය පියවර ගෙන තිබේ. පාරිභෝගිකයන් මුහුණ දෙන මෙම අසාධාරණ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සහ විමර්ශන සිදු කරන ලෙස සියලුම දිස්ත්‍රික් නිලධාරීන් දැනුවත් කර ඇත. පසුගියදා කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන “මීනගයා” රාත්‍රී දුම්රියේ ආපනශාලාව හදිසි වැටලීමකට ලක් කර ඇති අතර එහිදී පානීය ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.
එසේම අද (09) දිනයේදී මරදාන දුම්රිය ස්ථානයේ පිහිටි ආපනශාලාවක් ද නිලධාරීන්ගේ වැටලීමට ලක් වූ අතර පාරිභෝගිකයන්ට අසාධාරණයක් වන පරිදි වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් නීතියේ රැහැනට කොටු කිරීම සඳහා මෙම මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි. මගී ජනතාවට සහනදායී සහ විනිවිදභාවයකින් යුතු සේවාවක් සැපයීම සහතික කිරීම රජයේ අරමුණ වී තිබේ.
Post Views: 2
Previous Post

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Next Post

ගල්අඟුරු ටෙන්ඩර්වල නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධිකරණ ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යාපනය විද්‍යාලයේ ආදි සිසුවෙකුගෙන්  සිය මෑණියන්ට පින් පිණිස  රුපියල් මිලියන 30ක  බස් රථයක් පරිත්‍යාග කෙරේ

යාපනය විද්‍යාලයේ ආදි සිසුවෙකුගෙන් සිය මෑණියන්ට පින් පිණිස රුපියල් මිලියන 30ක බස් රථයක් පරිත්‍යාග කෙරේ

11 April 2026
OpenAI මෘදුකාංගවල  ආරක්ෂක දෝෂයක්

OpenAI මෘදුකාංගවල ආරක්ෂක දෝෂයක්

11 April 2026
පාර්ලිමේන්තුවේ දිනුවත්  ජනතා අධිකරණය හමුවේ  ආණ්ඩුව පරාදයි

පාර්ලිමේන්තුවේ දිනුවත් ජනතා අධිකරණය හමුවේ ආණ්ඩුව පරාදයි

11 April 2026
ජපාන චිප් නිෂ්පාදක  Rapidus වෙත අමතර  ඩොලර් බිලියන 4ක  ආයෝජනයක්

ජපාන චිප් නිෂ්පාදක Rapidus වෙත අමතර ඩොලර් බිලියන 4ක ආයෝජනයක්

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

OpenAI මෘදුකාංගවල  ආරක්ෂක දෝෂයක්

OpenAI මෘදුකාංගවල ආරක්ෂක දෝෂයක්

11 April 2026
පාර්ලිමේන්තුවේ දිනුවත්  ජනතා අධිකරණය හමුවේ  ආණ්ඩුව පරාදයි

පාර්ලිමේන්තුවේ දිනුවත් ජනතා අධිකරණය හමුවේ ආණ්ඩුව පරාදයි

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved