• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුළි කුණා­ටු­වට අභි­යෝග කළ මනු­ස­විය

4 March 2026
in දේශීය, පුවත්
සුළි කුණා­ටු­වට අභි­යෝග කළ මනු­ස­විය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ‘Survival’ ව්‍යාපෘතියේ පළමු අදියර වන ‘මනු සවිය’ වැඩසටහන පසුගිය දෙසැම්බර් මාසයේදී සාර්ථකව නිමවා තිබේ. ස්වභාවික විපත් හමුවේ අසරණ වූ සහෘද ජනතාව නඟාසිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම මානුෂීය මෙහෙයුම හරහා ආපදාවට ලක්වූවන්ගේ දෛනික ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දී ඇත.
මෙහිදී විශේෂයෙන්ම ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ නාත්තණ්ඩිය ප්‍රදේශයේ ජනතාව වෙත අවධානය යොමු කර තිබූ අතර, ඔවුන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් වූ විදුලි උපකරණ ලබාදීම මෙහිදී සිදු කෙරිණි. මීට අමතරව කුණාටුවෙන් සහ ගංවතුරෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ නිවසක් සම්පූර්ණයෙන් පිළිසකර කර දීමට ද ලියෝ සමාජයේ සාමාජිකයින් කටයුතු කර තිබීම සුවිශේෂී වේ.
මෙම සද්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ද සිය පූර්ණ දායකත්වය සහ මඟපෙන්වීම ලබා දී තිබේ. තරුණ ප්‍රජාව පෙරමුණ ගෙන ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය මඟින් ස්වභාවික විපත් හමුවේ පීඩිත ජනතාවට අභිමානයෙන් නැඟී සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට හැකි වී ඇත.
Post Views: 0
Previous Post

සෞදියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර ඉලක්ක කරගත් ප්‍රහාර රැසක් ව්‍යර්ථ වෙයි

Next Post

එකම බයිසිකලේ තෙල් පෝලිමට හතර වතාවක් ආවා

Editor TTV News

Editor TTV News

Next Post
එකම බයිසිකලේ තෙල් පෝලිමට හතර වතාවක් ආවා

එකම බයිසිකලේ තෙල් පෝලිමට හතර වතාවක් ආවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

4 March 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  බේරූට් නුවර හෝටලයකට සහ  නැගෙනහිර ලෙබනනයේ  නිවාස සංකීර්ණයකට දැඩි හානි

ඊශ්‍රායල ප්‍රහාරයකින් බේරූට් නුවර හෝටලයකට සහ නැගෙනහිර ලෙබනනයේ නිවාස සංකීර්ණයකට දැඩි හානි

4 March 2026
ජපානයේ හිමේ ලිස්සා යාමේ ක්‍රීඩා නිකේතනයකදී සිදුවූ අනතුරකින්  දැරියක් මියයයි

ජපානයේ හිමේ ලිස්සා යාමේ ක්‍රීඩා නිකේතනයකදී සිදුවූ අනතුරකින් දැරියක් මියයයි

4 March 2026
යුද්ධය නිසා ගෝලීය උද්ධමනය ඉහළ යාමේ අවදානමක් -IMF

යුද්ධය නිසා ගෝලීය උද්ධමනය ඉහළ යාමේ අවදානමක් -IMF

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

4 March 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  බේරූට් නුවර හෝටලයකට සහ  නැගෙනහිර ලෙබනනයේ  නිවාස සංකීර්ණයකට දැඩි හානි

ඊශ්‍රායල ප්‍රහාරයකින් බේරූට් නුවර හෝටලයකට සහ නැගෙනහිර ලෙබනනයේ නිවාස සංකීර්ණයකට දැඩි හානි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved