• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කබලාන වෙරළේ තාවකාලික කුටි පවත්වාගෙන යාමට කොන්දේසි සහිත අවසර

15 February 2026
in දේශීය, පුවත්
කබලාන වෙරළේ  තාවකාලික කුටි පවත්වාගෙන යාමට  කොන්දේසි සහිත අවසර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය 13 වනදා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරන ලද අහංගම, කබලාන වෙරළ තීරයේ පිහිටි තාවකාලික සංචාරක කුටි දැඩි කොන්දේසි යටතේ නැවත පවත්වාගෙන යාමට ඊයේ (14) එකඟතාව පළ විය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා සහ වෙරළ සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් අතර අහංගම පොලිස් ස්ථානයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
නව එකඟතාවට අනුව වෙරළ තීරයෙන් තුනෙන් දෙකක (2/3) කොටසක් මහජනතාව වෙනුවෙන් නිදහස්ව තැබිය යුතු අතර, ඉතිරි තුනෙන් එකක (1/3) ප්‍රමාණය පමණක් කුටි සඳහා භාවිත කළ හැකිය. එහිදී පැරණි සාමාජිකයන්ට ඇඳන් 05ක් සහ නව සාමාජිකයන්ට ඇඳන් 03ක් බැගින් වන සේ ‘සමර් හට්’ පවත්වාගෙන යාමට අවසර හිමිව තිබේ. වෙරළේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට ගිය අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ පොලිසිය මැදිහත් වී මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
Post Views: 8
Previous Post

දේශීය වෙළඳපොළේ රන් සැපයුම ඉහළ යාම නිසා ලෝක රන් මිල සහ දේශීය මිල අතර පරතරයක්

Next Post

ඉන්දීය ගමන් බලපත්‍රය මාසයක් තුළ ස්ථාන 5කින් ඉදිරියට: හෙන්ලි දර්ශකයේ අලුත්ම තොරතුරු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කෘතිම බුද්ධියේ (AI) සීමාවන්  තවමත් බොහෝ ඈතයි මයික්‍රොසොෆ්ට් AI ප්‍රධානී මුස්තාෆා සුලෙයිමාන්

9 April 2026
වංචා දූෂණ චෝදනා මත  නේපාල හිටපු අගමැති ඩියුබා  අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Semitys සමාගම  අර්ධ සන්නායක කර්මාන්තශාලාවල  නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට  නව විසඳුම් ඉදිරිපත් කරයි

කැනඩාව ජාත්‍යන්තර සිසුන් සඳහා  නීති දැඩි කරයි

Recent News

වැඩවර්ජනය අසාධාරණයි  GMOA සමඟ  අද පැවැත්වීමට තිබූ සාකච්ඡාව  සෞඛ්‍ය අමාත්‍යවරයා අවලංගු කරයි

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Upbit වෙත පනවා තිබූ  මාස 3ක ව්‍යාපාරික තහනම  අධිකරණය අවලංගු කරයි

Upbit වෙත පනවා තිබූ මාස 3ක ව්‍යාපාරික තහනම අධිකරණය අවලංගු කරයි

9 April 2026
කෘතිම බුද්ධියේ (AI) සීමාවන්  තවමත් බොහෝ ඈතයි මයික්‍රොසොෆ්ට් AI ප්‍රධානී මුස්තාෆා සුලෙයිමාන්

කෘතිම බුද්ධියේ (AI) සීමාවන් තවමත් බොහෝ ඈතයි මයික්‍රොසොෆ්ට් AI ප්‍රධානී මුස්තාෆා සුලෙයිමාන්

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved