• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ අධිකරණ සංකිර්ණයෙහි ඉදිකිරිම් අත්හිටුවයි

24 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතලේ විජය විද්‍යාලයේ ප්‍රාථමික අංශය අසළ අධිකරණ අමාත්‍යංශයට අයත් භුමියක මාතලේ නව අධිකරණ සංකිර්ණයේ ඉදිකිරිම් තාවකාලිකව අත්හිටුවිමට මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව තිරණය කර තිබේ.

ඒ, ඉකුත්දා පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි මෙම තිරණය ගෙන ඇති බව මාතලේ මහ දිසාපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශ ලේකම් වරයා වෙත මේ බව ලිඛිතව දැනුම් දි තිබේ.

ඉකුත් 03 වෙනි දින මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදි මෙම තිරණය ගෙන තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති අනුකමිටුවක් මගින් විජය විද්‍යාලයේ ප්‍රාථමික අංශය සහ ද්විතියික අංශය අතර අතර අධිකරණ අමාත්‍යංශයේ භූමියේ මෙම ඉදිකිරිම් සිදු කිරිමට 09.15 දින පැවති රැස්විමකදි තිරණය කළත් මේ සම්බන්ධයෙන් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය සහ විවිධ පාර්ශ්වයන් විසින් ගැටලු රාශියක් ඉදිරිපත් කිරිම නිසා මෙම තිරණය ගත් බවද සදහන් වේ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 1
Previous Post

‘ලක් ශිල්ප’ ඩිජිටල් වේදිකාව අපේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට මග පෙන්වයි – ඇමැති විමල්

Next Post

PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි

editor

editor

Next Post

PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025
අදත් තරමක වැසි

අදත් තරමක වැසි

16 June 2025
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025

Recent News

බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025
අදත් තරමක වැසි

අදත් තරමක වැසි

16 June 2025
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025
අදත් තරමක වැසි

අදත් තරමක වැසි

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved