• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව පසුගිය සති දෙකේ වැටලීම් 1,000 ඉක්මවයි

6 April 2026
in දේශීය, පුවත්
උත්සව සමයේ  පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව පසුගිය සති දෙකේ වැටලීම්  1,000 ඉක්මවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය නිමිත්තෙන් පාරිභෝගිකයින් සූරාකෑම වැළැක්වීම සඳහා විශේෂ වැටලීම් මාලාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. භාණ්ඩ සඟවා තැබීම, නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සහ කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම වැනි අක්‍රමිකතාවල නිරත වන වෙළෙඳසැල් ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම් දියත් කෙරේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ පසුගිය සති දෙකක කාලය තුළ පමණක් දිවයින පුරා වැටලීම් දහසකට වැඩි සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි. උත්සව සමයේ පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන වෙළෙඳුන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
කිසියම් වෙළෙඳ ආයතනයක් පාරිභෝගික නීති උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳව වහාම අධිකාරිය දැනුවත් කරන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

දැඩි නියඟය හමුවේ කලටුවාව ජලාශයට යටවූ පැරණි ගම්මානයේ නටඹුන් මතු වෙයි

Next Post

මැයි හෝ ජූනි වනවිට සුපුරුදු වර්ෂාව ලැබෙනු ඇතැයි අනාවැකි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජනාධිපති ට්‍රම්ප්ගේ  මානසික සෞඛ්‍යය පිළිබඳව  ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

ජනාධිපති ට්‍රම්ප්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

6 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන  තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

ඩීසල් සඳහා රුපියල් 100ක සහනාධාරයක් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන්  විශේෂ ප්‍රකාශයක්

තාවකාලික සටන් විරාමයක් සඳහා  හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව  ඉරානය අවධාරණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ට්‍රම්ප්ගේ  මානසික සෞඛ්‍යය පිළිබඳව  ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

ජනාධිපති ට්‍රම්ප්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

6 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන  තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved