• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වයඹ පළාත් සභාවේ මූල්‍ය අක්‍රමිකතා රැසක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) හෙළිවෙයි

11 March 2026
in දේශීය, පුවත්
වයඹ පළාත් සභාවේ මූල්‍ය අක්‍රමිකතා  රැසක් රජයේ ගිණුම් පිළිබඳ  කාරක සභාවේදී (COPA) හෙළිවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වයඹ පළාත් සභාවේ 2021-2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදී රුපියල් මිලියන ගණනක මහජන මුදල් අවභාවිත වීම් සහ ව්‍යාපෘති ප්‍රමාදයන් පිළිබඳව කරුණු රැසක් අනාවරණය විය.
වයඹ පළාත් සභාවේ සයමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා 2024 දෙසැම්බර් වන විට රුපියල් මිලියන 279.58 ක් වැය කර තිබුණද, 2026 පෙබරවාරි වන විටත් එහි වැඩකටයුතු මූලික අදියරේ පවතින බව හෙළි විය. කොන්ත්‍රාත්කරු ඉවත් කිරීමට උපදෙස් දී තිබුණද එය ක්‍රියාත්මක වී නොමැති අතර මේ පිළිබඳ මාසයක් ඇතුළත වාර්තාවක් ඉල්ලා තිබේ. කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අයත් වාහන දෙකක් අනතුරට ලක්ව වසර 4-5ක් ගතවී තිබුණද රුපියල් මිලියන 18.33ක අලාභය මෙතෙක් අයකරගෙන නොමැති බවද අනාවරණය විය.
එසේම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා 2021 වසරේ මිලදී ගත් කොම්පෝස්ට් යන්ත්‍ර සහ සූර්ය බල වියලන යන්ත්‍ර ප්‍රතිපත්තිමය වෙනස්කම් මත භාවිතයට නොගෙන දිරාපත් වෙමින් පවතින බව හෙළි වූ අතර මේවා ගොවීන්ට ලබාදීමට මාස 3ක් ඇතුළත ව්‍යාපෘතියක් සකසන ලෙස නිර්දේශ කෙරිණි. මීට අමතරව පළාත් නිවාස හා ඉදිකිරීම් සංවර්ධන අරමුදල යටතේ නිවාස ඉදිකිරීමට ගත් ඉඩම් කට්ටි 40න් අලෙවි කර ඇත්තේ 17ක් පමණක් බවත් ඉන් කොටසකට අත්තිකාරම් පමණක් ලැබී ඇති බවත් මෙහිදී අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ මූලාසනයෙන් පැවති මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වූහ.
Post Views: 3
Previous Post

මීගමුවට සහ කටානට හෙට පැය 16ක ජල කප්පාදුවක්

Next Post

ජනතාවට දුන් සහන කිසිවක් කප්පාදු කරන්නේ නෑ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

15 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

හමාස් සංවිධානයෙන් ඉරානයට දුර්ලභ ඉල්ලීමක් ගල්ෆ් රටවලට එල්ල කරන ප්‍රහාර නතර කරන්න

“අපි සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළේ නැහැ” – ස්වාධීන විමර්ශනයක් සඳහා ඉරානයෙන් විවෘත ඇරයුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

15 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved