• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නලින් බණ්ඩාර සහ බිමල් රත්නායක අතර මැතිසබේදී උණුසුම් සංවාදයක්

6 March 2026
in දේශීය, පුවත්
නලින් බණ්ඩාර සහ බිමල් රත්නායක අතර මැතිසබේදී උණුසුම් සංවාදයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ සභානායක බිමල් රත්නායක මහතා අතර අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
කෝප් කමිටු සභාපතිවරයා අද දිනයේ නොරොච්චෝලේ බලාගාරය පරීක්ෂා කිරීමට ගොස් ඇති බව පෙන්වා දුන් නලින් බණ්ඩාර මහතා, කෝප් සභාපතිවරයා සිටින්නේ “ඩෝබි වැඩ” කිරීමට නොවන බව පවසමින් සිය විරෝධය පළ කළේය.
ඊට පිළිතුරු දෙමින් සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ කට තිබූ පලියට වාචාල කතා නොකියන ලෙසයි. පාර්ලිමේන්තු කමිටුවල සභාපතිවරුන්ට විමර්ශන සහ සොයා බැලීම් කිරීමට පූර්ණ අයිතිය ඇති බවත්, ඔවුන් වගකීමෙන් යුතුව සිය රාජකාරි ඉටු කරන බවත් ඔහු අවධාරණය කළේය. පදනම් විරහිතව චෝදනා එල්ල නොකරන ලෙස සභානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී නලින් බණ්ඩාර මහතා යළිත් අදහස් දැක්වීමට උත්සාහ කළ ද ඔහුට ඒ සඳහා අවස්ථාව හිමි නොවූ අතර සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ද දක්නට ලැබිණි.
Post Views: 4
Previous Post

සුඩාන හමුදාවෙන් දරුණු ප්‍රතිප්‍රහාරයක්

Next Post

ගිලුණු නැවේ පුපුරා නොගිය අවි තොගයක් සජිත්ගෙන් ආණ්ඩුව කැළඹූ හෙළිදරව්වක් තෙල්, ගෑස් සහ බෙහෙත් මිල ඉහළ යාමේ අවදානමක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝකයම ගිණි තබන බලවතුන්ගේ සටන  හෝමූස් නිසා අපිත් අනතුරේද ?

ලෝකයම ගිණි තබන බලවතුන්ගේ සටන හෝමූස් නිසා අපිත් අනතුරේද ?

6 March 2026
ඇමෙරිකානු ප්‍රාන්ත 24ක්  ට්‍රම්ප් පාලනයට එරෙහිව අධිකරණයට

ඇමෙරිකානු ප්‍රාන්ත 24ක් ට්‍රම්ප් පාලනයට එරෙහිව අධිකරණයට

6 March 2026
කුවේට් වෙරළේ  ඇමරිකානු තෙල් නැවකට  ඉරානයෙන් ප්‍රහාරයක්

කුවේට් වෙරළේ ඇමරිකානු තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාරයක්

6 March 2026
ට්‍රම්ප්ට එරෙහිව හුදෙකලා සටනක  නිරත ස්පාඤ්ඤ අගමැති

ට්‍රම්ප්ට එරෙහිව හුදෙකලා සටනක නිරත ස්පාඤ්ඤ අගමැති

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකයම ගිණි තබන බලවතුන්ගේ සටන  හෝමූස් නිසා අපිත් අනතුරේද ?

ලෝකයම ගිණි තබන බලවතුන්ගේ සටන හෝමූස් නිසා අපිත් අනතුරේද ?

6 March 2026
ඇමෙරිකානු ප්‍රාන්ත 24ක්  ට්‍රම්ප් පාලනයට එරෙහිව අධිකරණයට

ඇමෙරිකානු ප්‍රාන්ත 24ක් ට්‍රම්ප් පාලනයට එරෙහිව අධිකරණයට

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved