• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසි මරණ පරීක්ෂකවරුට පිළිගැනීමක් ලැබිය යුතුයි – අගමැති

14 August 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

හදිසි මරණ පරීක්ෂකවරු ඉටුකරන සුවිශේෂ මානව හිතවාදී සේවාවට ගෞරවය පමණක් නොව වඩාත් පිළිගැනීමක් ලැබිය යුතුයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමස්ථ ලංකා හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ මහා සම්මේලනය සහ නිලවරණය පසුගිය 12 වනදා දින අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේදීය.

වසර විසිපහකට වැඩි සේවාකාලයක් සපුරණ හදිසි මරණ පරීක්ෂක වරුන් සහ අනෙකුත් හදිසි මරණ පරීක්ෂක වරුන් ඇගයීම ද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ” හදිසි මරණ පරීක්ෂක සේවාව හා සමාන්තරව තිබෙන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධිත උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ක්ෂේත්‍රයන්ට ද වඩාත් අන්‍යෝන්‍ය අවබෝධයෙන් රට වැසියන් වෙනුවෙන් සේවය කිරීමට අවශ්‍ය පහසුකම් වැඩි කළ යුතුයි. මුදල් නොමැති කාලයක ප්‍රතිපාදන වැඩි කර ගැනීමට නොහැකි බව ඔබට අවබෝධයෙන් වැටහෙනු ඇති. නමුත් ප්‍රතිපත්තියක් හැටියට හදිසි මරණ පරීක්ෂක සේවාවට මීට වඩා පිළිගැනීමක් ඇති කිරීම සහ පසුගිය කාලයේ තීරණය කරන ලද දීමනාවන් ට අතිරේකව යම් යම් දීමනා වැඩි කර ගැනීමේ ක්‍රියාමාර්ගය පිළිබඳව මගෙ සහයෝගය අඛණ්ඩව ලබා දෙනවා. ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයාත්, මමත්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයත් සාකච්ඡා කරමින් සිටිනවා. ඔබ ඉටු කරන්නා වූ සේවාවට පිළිගැනීමක් පමණක් නොව, එම සේවාවට අලුත් විශ්වාසයක් ඇති කිරිමට හැකි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කළා. ජීවිතයක් ලොවට උපන් වෙලාව සියලු දෙනාගේ සතුටයි. පවුලේ අය පමණක් නොව මිත්‍රයන් නෑදෑයන් සියලු දෙනා වගේම රටක් සතුටුයි. ඒ බිහිවන්නේ අනාගතයට මහා වගකීම් ගත හැකි දරුවන් වන නිසා. සතුට වගේම ශෝකය ජීවිතයේ අනිත්‍යය භාවයේ කොනක තිබෙන බව තේරුම් ගත යුතුයි. ශෝකයට පත්වන අවස්ථාවත් ශෝකයට පත් වීමෙන් පසු ගත කරන කාලයේත් හදිසි මරණ පරීක්ෂකවරු ඉටුකරන සේවය සුවිශේෂයි. එම මානව හිතවාදී සේවාවට රටක් අවබෝධයෙන් ගෞරවය පමණක් නොව වඩාත් පිළිගැනීමකට පත් කරගත යුතු යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් මෙම සම්මමේලනයේ ප්‍රධාන දේශනය සිදු කළ අතර මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක්‍රිෂාන්ති මීගහපොළ, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලක්ෂ්මී සෝමතුංග, සමස්ථ ලංකා හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත්, ලේකම් මොහොමඩ් හර්ශාන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 15
Previous Post

රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කරන්නේ නෑ – ජනපති

Next Post

ගම්මිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ ගුරු හිඟයට වහා විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්

editor

editor

Next Post

ගම්මිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ ගුරු හිඟයට වහා විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved