• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

27 February 2026
in දේශීය, පුවත්
‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ජනිත් මධුසංඛ නොහොත් ‘පොඩි ලැසී’ නමැත්තා ලබන මාර්තු 06 වනදා දක්වා දින 7ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය අද (27) අවසර ලබා දුන්නේය. ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ සැකකරු, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.
2016 වසරේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන කිහිපයකටම චෝදනා ලබා සිටින පොඩි ලැසී, බූස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ද කුප්‍රකට පුද්ගලයෙකි. 2024 දෙසැම්බර් මාසයේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමෙන් අනතුරුව, පනවා තිබූ විදෙස් ගමන් තහනම ද උල්ලංඝනය කරමින් මොහු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් තිබුණි.
ඉන්දියාවේ මුම්බායි හිදී නීතිවිරෝධී ලෙස ඇතුළුවීමේ චෝදනාව මත 2025 වසරේදී අත්අඩංගුවට පත්වූ ඔහු, එරට බන්ධනාගාරගතව සිටියේය. ඉන්දීය ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අතර පැවති දීර්ඝ සම්බන්ධීකරණයක ප්‍රතිඵලයක් ලෙස ඊයේ (26) ඉන්දියාවට ගිය නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව අද අලුයම මෙරටට භාරගෙන ඇත. ඉදිරි දින 7 තුළ සිදුකරන ප්‍රශ්න කිරීම් මගින් මෙරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලයන් සහ සිදුවූ අපරාධ රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ බලාපොරොත්තු වේ.
Post Views: 1
Previous Post

026 උපාධිධාරී ගුරු විභාගය සමත් වන්නේ මෙහෙමයි අයැදුම් කිරීමේ සිට සියලුම උපදෙස්

Next Post

දෙහිවල ඉඩම් වංචාව අමාත්‍ය වසන්ත සමරසිංහ අත්අඩංගුවට නොගෙන පොලිසිය අධිකරණයට වැරදි තොරතුරු දෙන බවට චෝදනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කළුතර රබර් නිෂ්පාදන ගබඩාවක ගින්නක් දේපළ රැසකට හානි

කළුතර රබර් නිෂ්පාදන ගබඩාවක ගින්නක් දේපළ රැසකට හානි

27 February 2026
ඇඩ්වාන්ටිස් සහ බෙල්ජියමේ  සාරන්ස් ඒකාබද්ධව  ශ්‍රී ලංකාවේ බර එසවුම් ක්ෂේත්‍රය ශක්තිමත් කරයි

ඇඩ්වාන්ටිස් සහ බෙල්ජියමේ සාරන්ස් ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ බර එසවුම් ක්ෂේත්‍රය ශක්තිමත් කරයි

27 February 2026
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  ‘ආරෝග්‍යා’ සායන කටයුතුවලින් ඉවත් වෙයි

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ‘ආරෝග්‍යා’ සායන කටයුතුවලින් ඉවත් වෙයි

27 February 2026
ලංකා බැංකුව 2025 වසරේදී රුපියල් බිලියන 120.8ක වාර්තාගත ලාභයක් ලබයි

ලංකා බැංකුව 2025 වසරේදී රුපියල් බිලියන 120.8ක වාර්තාගත ලාභයක් ලබයි

27 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතර රබර් නිෂ්පාදන ගබඩාවක ගින්නක් දේපළ රැසකට හානි

කළුතර රබර් නිෂ්පාදන ගබඩාවක ගින්නක් දේපළ රැසකට හානි

27 February 2026
ඇඩ්වාන්ටිස් සහ බෙල්ජියමේ  සාරන්ස් ඒකාබද්ධව  ශ්‍රී ලංකාවේ බර එසවුම් ක්ෂේත්‍රය ශක්තිමත් කරයි

ඇඩ්වාන්ටිස් සහ බෙල්ජියමේ සාරන්ස් ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ බර එසවුම් ක්ෂේත්‍රය ශක්තිමත් කරයි

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved