• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිළිකාකාරක අඩංගු බව තහවුරු වූ රුපියල් ලක්ෂ 76ක මිරිස් තොගය විනාශ කිරීමට නියෝග

20 February 2026
in දේශීය, පුවත්
පිළිකාකාරක අඩංගු බව  තහවුරු වූ රුපියල් ලක්ෂ 76ක මිරිස් තොගය විනාශ කිරීමට නියෝග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු වියළි මිරිස් කිලෝ 7600ක තොගයක් වටලා අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සමත්ව තිබේ. මෙම මිරිස් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 76ක් පමණ වන බව ගණන් බලා ඇත.
අත්අඩංගුවට ගත් මිරිස් සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමෙන් අනතුරුව, එහි මිනිස් සිරුරට අතිශය අහිතකර පිළිකාකාරකයක් වන “ඇපලටොක්සීන්” (Aflatoxin) නම් රසායනිකය අඩංගු බව තහවුරු වී තිබේ. මෙම මිරිස් තොගය කල් ඉකුත් වූ ඒවා බව ද අනාවරණය විය.
අදාළ මිරිස් තොගය ආනයනය කළ ව්‍යාපාරිකයා පසුගිය 18 වැනිදා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු වරද පිළිගත්තේය. ඒ අනුව වත්තල මහෙස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය විසින් ව්‍යාපාරිකයාට රුපියල් 25,000ක දඩයක් නියම කළාය. මීට අමතරව, අදාළ ව්‍යාපාරිකයාගේම වියදමින් එම මිරිස් තොගය කෙරවලපිටිය කසළ අංගනයේදී විනාශ කරන ලෙස ද නියෝග කෙරිණි.
පාරිභෝගික කටයුතු පිළිබඳ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන පුංචිහේවා සහ කසුන් කුමාර යන මහත්වරුන් මෙම වැටලීම සහ පැමිණිල්ල මෙහෙයවා ඇත.
Post Views: 1
Previous Post

කළුතර වෙඩිතැබීමට ආධාර දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

මන්ත්‍රීවරයකුගේ මාසික දීමනාව රු. 54,285යි

Editor TTV News

Editor TTV News

Next Post
මන්ත්‍රීවරයකුගේ මාසික දීමනාව රු. 54,285යි

මන්ත්‍රීවරයකුගේ මාසික දීමනාව රු. 54,285යි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොලිවුඩය කැළඹූ චීන AI තාක්ෂණය: Seedance 2.0 ලොව පුරා අවධානයට

හොලිවුඩය කැළඹූ චීන AI තාක්ෂණය: Seedance 2.0 ලොව පුරා අවධානයට

20 February 2026
ගෝඨාභයට බයද? -අජිත් පී. පෙරේරා

ගෝඨාභයට බයද? -අජිත් පී. පෙරේරා

20 February 2026
අකුරේගොඩ වෙඩි තැබීමේ මෙහෙයවීම  විදේශගතව සිටින ‘ටුටු’ ගෙන් වෙඩික්කරු හඳුනාගත් බව පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි

අකුරේගොඩ වෙඩි තැබීමේ මෙහෙයවීම විදේශගතව සිටින ‘ටුටු’ ගෙන් වෙඩික්කරු හඳුනාගත් බව පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි

20 February 2026
පාතාලය සහ දේශපාලන සබඳතා

පාතාලය සහ දේශපාලන සබඳතා

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොලිවුඩය කැළඹූ චීන AI තාක්ෂණය: Seedance 2.0 ලොව පුරා අවධානයට

හොලිවුඩය කැළඹූ චීන AI තාක්ෂණය: Seedance 2.0 ලොව පුරා අවධානයට

20 February 2026
ගෝඨාභයට බයද? -අජිත් පී. පෙරේරා

ගෝඨාභයට බයද? -අජිත් පී. පෙරේරා

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved