• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිකුණාමලයේ බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමේ නියෝගයට එරෙහි පෙත්සම අප්‍රේල් 28 යළි කැඳවයි

20 February 2026
in දේශීය, පුවත්
ත්‍රිකුණාමලයේ බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමේ නියෝගයට එරෙහි පෙත්සම අප්‍රේල් 28 යළි කැඳවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නියෝගය වළක්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම ලබන අප්‍රේල් මස 28 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (20) තීන්දු කළේය.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ අදාළ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමියන් විසිනි. විහාරස්ථානයේ ඉදිකිරීමක් ඉවත් කරන ලෙසට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නියෝගය නීතිවිරෝධී බවත්, එය ක්‍රියාත්මක කිරීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර හිමියන් සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම පෙත්සම කැඳවනු ලැබීය. එහිදී කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, මෙම ආරවුල සමථයකට පත් කරගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා නඩුව අප්‍රේල් මස 28 වනදා දක්වා කල් තැබීමට නියම කළේය.
මෙම සිද්ධිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආගමික සහ සංස්කෘතික වශයෙන් දැඩි අවධානයට ලක්ව ඇති කරුණක් වන අතර, ඉදිරි නඩු වාරයේදී මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයක

Next Post

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට වනජීවී නිලධාරීන් වෙනුවෙන් පදක්කම් ප්‍රදානයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කුල්දීප් සිං සෙන්ගාර්ගේ සහෝදරයාට  වහාම බන්ධනාගාරයට භාරවන ලෙස  දිල්ලි මහාධිකරණයෙන් නියෝග

කුල්දීප් සිං සෙන්ගාර්ගේ සහෝදරයාට වහාම බන්ධනාගාරයට භාරවන ලෙස දිල්ලි මහාධිකරණයෙන් නියෝග

20 February 2026
ජල සම්පාදන මණ්ඩලයේ  අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු  තිදෙනෙකුට දැඩි කොන්දේසි මත ඇප

ඕස්ට්‍රේලියාව සහ ඕමානය අතර තීරණාත්මක අවසන් මූලික වටයේ  තරගය අද පල්ලෙකැලේදී

ඇමරිකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික වෙළඳ ගිවිසුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුල්දීප් සිං සෙන්ගාර්ගේ සහෝදරයාට  වහාම බන්ධනාගාරයට භාරවන ලෙස  දිල්ලි මහාධිකරණයෙන් නියෝග

කුල්දීප් සිං සෙන්ගාර්ගේ සහෝදරයාට වහාම බන්ධනාගාරයට භාරවන ලෙස දිල්ලි මහාධිකරණයෙන් නියෝග

20 February 2026
ජල සම්පාදන මණ්ඩලයේ  අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු  තිදෙනෙකුට දැඩි කොන්දේසි මත ඇප

ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු තිදෙනෙකුට දැඩි කොන්දේසි මත ඇප

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved