• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද සිට අධිකරණ කටයුතු යථා තත්ත්වයට

17 February 2026
in දේශීය, පුවත්
අද සිට අධිකරණ කටයුතු  යථා තත්ත්වයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරමින්, අද (17) සිට දිවයින පුරා අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
වසර 14 කට පසු කැඳවූ හදිසි නියෝජිත රැස්වීමක තීරණයකට අනුව ඊයේ (16) දිනයේ නීතිඥවරුන් වෘත්තීය කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දිවයිනේ සියලුම අධිකරණවල කටයුතුවලට දැඩි බාධා එල්ල විය. මේ හේතුවෙන් බොහෝ නඩු විභාගයන් කල් දැමීමට විනිසුරුවරුන් පියවර ගත් අතර, පොළොන්නරුව, හෝමාගම, බණ්ඩාරගම, ගාල්ල සහ මිනුවන්ගොඩ ඇතුළු අධිකරණ පරිශ්‍ර රැසක කළු කොඩි ඔසවා විරෝධය පළ කරනු දක්නට ලැබුණි.
මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපිටදී නීතිඥවරුන් පිරිසක් විරෝධතාවයක නිරත වූයේ ඝාතනයට ලක්වූ තම වෘත්තීය සගයාට සහ ඔහුගේ බිරිඳට සාධාරණය ඉටුකරන ලෙසත්, වැරදිකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් බල කරමිනි. කෙසේ වෙතත්, මහජනතාවට සිදුවන අපහසුව සැලකිල්ලට ගනිමින් අද සිට නැවතත් සාමාන්‍ය පරිදි අධිකරණ කටයුතු සඳහා සහභාගී වීමට නීතිඥවරුන් තීරණය කර ඇත.
Post Views: 2
Previous Post

Crypto ඇතුළු වත්කම් නියාමනයට නව සැලසුම්

Next Post

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා FCIDයට

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා FCIDයට

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා FCIDයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ භූමි මෙහෙයුම් කටයුතු සඳහා නව ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ භූමි මෙහෙයුම් කටයුතු සඳහා නව ගිවිසුමකට එළඹෙයි

17 March 2026
මේ සාමයට මෙය සුදුසු වෙලාව නොවේ

මේ සාමයට මෙය සුදුසු වෙලාව නොවේ

17 March 2026
ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

17 March 2026
රෝගී තත්ත්වය හේතුවෙන්  එමමා රඩුකානු මියාමි විවෘත  ටෙනිස් තරඟාවලියෙන් ඉවත් වෙයි

රෝගී තත්ත්වය හේතුවෙන් එමමා රඩුකානු මියාමි විවෘත ටෙනිස් තරඟාවලියෙන් ඉවත් වෙයි

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව  ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන්  යෝජනා මාලාවක්

ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන් යෝජනා මාලාවක්

17 March 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ භූමි මෙහෙයුම් කටයුතු සඳහා නව ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ භූමි මෙහෙයුම් කටයුතු සඳහා නව ගිවිසුමකට එළඹෙයි

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved