• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන සැපයුම ස්ථාවරයි

විදුලි කප්පාදුවකට අවශ්‍යතාවක් නැහැ

22 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන සැපයුම ස්ථාවරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (22) අවධාරණය කළේ රට තුළ ඉන්ධන සැපයුමේ කිසිදු බාධාවක් නොමැති බැවින් ඉදිරියේදී විදුලි කප්පාදුවකට යාමට අවශ්‍යතාවක් පැන නොනගින බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ ගියද, විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය කරන ඉන්ධන තොග අඛණ්ඩව සැපයීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

රොහින්ග්‍යා සටන්කාමීන් සන්නද්ධ වීමෙන් ඉන්දියාවේ ඊසානදිග කලාපයට ආරක්ෂක තර්ජන

Next Post

මැදපෙරදිග යුද්ධය හමුවේ ඉන්දීය බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව අගමැති මෝදිගෙන් විශේෂ සමාලෝචනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝමූස් දූපත අසලදී  සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

හෝමූස් දූපත අසලදී සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

22 March 2026
PSL අතහැර දසුන් ශානක  IPL පිටියට රාජස්ථාන් රෝයල්ස් සමඟ  ගිවිසුම්ගත වෙයි

ඩුබායි සිලිකන් ඔයේසිස් හි  බර්ජීල් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි

නෞකා සඳහා ඉන්ධන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට සෞදි අරාබියෙන් නව වැඩපිළිවෙළක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් දූපත අසලදී  සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

හෝමූස් දූපත අසලදී සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

22 March 2026
PSL අතහැර දසුන් ශානක  IPL පිටියට රාජස්ථාන් රෝයල්ස් සමඟ  ගිවිසුම්ගත වෙයි

PSL අතහැර දසුන් ශානක IPL පිටියට රාජස්ථාන් රෝයල්ස් සමඟ ගිවිසුම්ගත වෙයි

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved