• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Daraz වෙතින් vivo V සහ Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන්වලට අරුම පුදුම තෑගි ගොන්නක්

8 October 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන Daraz සමඟ Daraz 5 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ Diamond හවුල්කරුවෙකු ලෙස සහයෝගීතාවයකට පිවිස ඇත.

vivo, තරුණයින්ගේ තාක්ෂණය මත පදනම් වූ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් Daraz online store සමඟ සහයෝගයෙන් ‘Daraz Turns 5’ ව්‍යාපාරය දියත් කර ඇත.

මෙම සහයෝගීතාවය මගින් දින 07ක් පුරා vivo පාරිභෝගිකයින් සඳහා ආකර්ෂණීය ත්‍යාග සහ දීමනා පිරිනමනු ඇත.

ඒ අනුව මෙම සුවිශේෂී දීමනා සහිත ප්‍රවර්ධන වැඩසටහන 2021 ඔක්තෝබර් 7 සිට ඔක්තෝබර් 13 දක්වා ක්‍රියාත්මක වේ.

දින 7ක් පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම ප්‍රවර්ධන ව්‍යාපාරය තුළදී Daraz.lk මගින් vivo හි ඉහළම කාණ්ඩය වන V ශ්‍රේණියේ සහ විනෝදාශ්වාදය ලබා දීමට වැඩි හැකියාවකින් යුතු Y ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමේදී earbuds, earphones, pen drives, vivo t-shirts, සහ caps වැනි ඔබ පුදුමයට පත් කරවන ත්‍යාග දිනා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා ඇත. එපමණක් නොව මෙම ප්‍රවර්ධන කාලසීමාව තුළ පවත්වනු ලබන තරඟ වලට සහභාගී වී නවතම vivo ස්මාර්ට් ජංගම දුරකතනයක් දිනා ගැනීමට ද පාරිභෝගිකයින්ට ද අවස්ථාවක් හිමිවේ.

මෙහිදී vivo විසින් මෑතකදී වෙළඳපොළට හඳුන්වා දුන් V ශ්‍රේණියේ 44MP OIS Night Selfie System එකකින් සමන්විත විචිත්‍රවත් හා ආකර්ශනීය V21 5G දුරකථනය මෙන්ම 44MP Eye Autofocus Camera සහිත V21e ස්මාර්ට් ජංගම දුරකථනයද මිලදී ගත හැක. එලෙසම විශේෂාංග වලින් බහුල Y ශ්‍රේණියේ තරුණ්‍යයේ අවශ්‍යතාවයන් සපුරාලන Y1s, Y12s, Y20s සහ උපරිම පැහැදිලි ඡායාරූපකරණය සඳහා 64MP Rear Camera, 5000mAh බැටරිය සහ 33W Flash Charge ඇතුළත් නවතම Y53s දුරකථනයද මිලදී ගත හැක. Viewing experience ඉහළ නැංවීම සඳහා vivo Y1s ස්මාර්ට් ජංගම දුරකථනයේ 6.22-inch Halo FullView™ Display විශේෂාංගය මගින් බලසම්පන්න හැකියාවක් හිමිකර දෙයි. vivo Y12s හි 5000mAh බැටරිය සහ 3GB RAM ඔබට දිගු වෙලාවක් ආශ්වාදය ලැබීමේ අවස්ථාව උදා කරයි. එසේම G80 Gaming Processor එකකින් සමන්විත vivo Y20s වෙන කවරදාටත් වඩා gaming experience එකක් ලබා දෙයි. එසේම මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ බාධාවකින් තොරව ක්‍රියාකාරීත්වය උපරිම කිරීම සඳහා 4GB RAM සහ 128GB ROM වලින්ද සමන්විතය.

මෙම සුවිශේෂී හවුල්කාරිත්වය ගැන අදහස් දක්වමින් vivo ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂ ඇලිසන් ජින් මෙසේ අදහස් දැක්වීය, “පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමයක් වශයෙන් පාරිභෝගික සේවාව ඉතාමත් වැදගත් වන බව vivo නිරතුරුවම විශ්වාස කරනව. තාක්ෂණික නවෝත්පාදනයන්, ආකර්ෂණීය විලාසිතා, අද්විතීය වට්ටම්, තෑගි සහ සේවා පිරිනැමීමේදී පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන් කෙරෙහි vivo සැමවිටම සොයා බැලීමට කැපවී සිටිනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රියතම online store එක වන Daraz සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳව vivo සතුටු වන අතර එමඟින් ගනුදෙනුකරුවන් වෙත vivo සන්නාමය තවත් සමීප කර පාරිභෝගික විශ්වාසය වර්ධනය කර ගැනීමට හැකි වන බව අප විශ්වාස කරනවා. එම නිසා Daraz වෙතින් තෝරාගත් vivo ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීම පිළිබඳව අපගේ කෘතඥතාව පල කරමින් vivo සිය ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී තෑගි පිරිනමනු ලබනවා.”

මෙම ප්‍රවර්ධන ව්‍යාපාරය හරහා vivo ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට ප්‍රමුඛ පෙළේ credit cards සඳහා සුවිශේෂී වවුචර සහ පහසු ගෙවීමේ සැලසුම් හිමි වීම තවත් සුවිශේෂී වාසියකි. මේ පිළිබඳ වැඩි විස්තර DarazMall හි vivo Flagship Store සහ vivo Sri Lanka Facebook පිටුව හරහා ඔබට ලබා ගත හැකිය. vivo Flagship Store වෙත පිවිසෙන්න : https://click.daraz.lk/e/_6fyYf

 

 

පිටපත -PR 

Post Views: 2
Previous Post

නිවසක ඇති වු ගින්නකින් පස්දෙනෙකුට මියයයි

Next Post

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා ඩිජිටල්කරණය ගැන සාකච්ඡාවක්

editor

editor

Next Post

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා ඩිජිටල්කරණය ගැන සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved