• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිගේ නල්ලච්චිය නිවසේත් විදුලිය විසන්ධි වෙයි

දයාසිරි ජයසේකර

11 March 2026
in දේශීය, පුවත්
ජනාධිපතිගේ නල්ලච්චිය නිවසේත්  විදුලිය විසන්ධි වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රටේ පවතින විදුලි අර්බුදය කෙතරම් දරුණු වී ඇත්ද යන්න පෙන්වා දෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ඊයේ දිනයේදී ජනාධිපතිවරයාගේ නල්ලච්චිය නිවසට පවා විදුලිය නොතිබූ බවයි. ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර මේ වන විට රට පුරා විදුලි බිඳවැටීම් 12,000ක් පමණ වාර්තා වී ඇති බවද පෙන්වා දුන්නේය.
දැනට ක්‍රියාත්මක විදුලි වර්ජනය හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටියද පවතින ගැටලුවලට ස්ථාවර විසඳුමක් ලබා දීමට රජයට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බව ඔහු චෝදනා කරයි. විදුලි වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවට වෘත්තීය සමිති ප්‍රකාශ කර ඇති පසුබිමක, රජය මේ පිළිබඳව වගකීම් සහගතව මැදිහත් විය යුතු බවත්, මේවා නිසි කළමනාකරණයකින් විසඳිය හැකි ගැටලු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 7
Previous Post

ඇමරිකාවේ සැන් හෝසේහි යුදෙව් ජාතිකයින් දෙදෙනෙකුට ප්‍රහාරයක්

Next Post

පර්සියානු ගල්ෆ් කලාපයේ වෙළඳ නෞකා වෙත ඉරාන ප්‍රහාර

Editor TTV News

Editor TTV News

Next Post
පර්සියානු ගල්ෆ් කලාපයේ  වෙළඳ නෞකා වෙත ඉරාන ප්‍රහාර

පර්සියානු ගල්ෆ් කලාපයේ වෙළඳ නෞකා වෙත ඉරාන ප්‍රහාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දකුණු ටෙහෙරානය  කළු දුමාරයෙන් වැසෙයි

දකුණු ටෙහෙරානය කළු දුමාරයෙන් වැසෙයි

7 April 2026

උතුරේ ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

7 April 2026
දකුණු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  පුරප්පාඩු සඳහා  නව පත්වීම් ප්‍රදානය කෙරේ

දකුණු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා නව පත්වීම් ප්‍රදානය කෙරේ

7 April 2026
ආපදා පූර්ව දැනුවත් කිරීම සඳහා  කෘත්‍රිම බුද්ධිය සහිත නවීන යෙදවුමක්  හඳුන්වා දෙයි

ආපදා පූර්ව දැනුවත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය සහිත නවීන යෙදවුමක් හඳුන්වා දෙයි

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු ටෙහෙරානය  කළු දුමාරයෙන් වැසෙයි

දකුණු ටෙහෙරානය කළු දුමාරයෙන් වැසෙයි

7 April 2026

උතුරේ ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved