• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ජනපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් රැස්වෙයි

7 April 2026
in දේශීය, පුවත්
ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාව  ජනපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන්  රැස්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව, ආරක්ෂක අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 07) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය. මෙහිදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම, වසා දමා ඇති මාර්ග විවෘත කිරීම සහ ආගමික සිද්ධස්ථානවලට අදාළ ඉඩම් ගැටලු පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු විය. විශේෂයෙන්ම 2025 වසරේදී පමණක් උතුරේ පෞද්ගලික ඉඩම් අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට රජය පියවර ගෙන ඇති බවත්, ඉතිරි ඉඩම් ද ක්‍රමානුකූලව නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මීට අමතරව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග සහ වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රගතිය මෙන්ම පීඩාවට පත් වූ ගොවි ජනතාවට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩම් නිදහස් කරන අතරම, කර්මාන්ත සහ ආර්ථික කටයුතු සඳහා පවතින ඉඩම් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධනය සහ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආරක්ෂක අංශවලට අදාළ නියෝග කිහිපයක් සඳහා ද මෙහිදී කාරක සභාවේ අනුමැතිය හිමි විය.
මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. ජාතික ආරක්ෂාව තහවුරු කරන අතරම සිවිල් ජනතාවගේ දෛනික ගැටලු සඳහා කඩිනම් සහ සාධනීය විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

බදාදා නිවාඩුව අවලංගු වීමත් සමඟ හෙට (08) පාර්ලිමේන්තුව රැස්වෙයි

Next Post

ඉන්දීය ඩී.ඒ.එෆ්.සී. පිල පරදා ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දකුණු ටෙහෙරානය  කළු දුමාරයෙන් වැසෙයි

දකුණු ටෙහෙරානය කළු දුමාරයෙන් වැසෙයි

7 April 2026

උතුරේ ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

7 April 2026
දකුණු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  පුරප්පාඩු සඳහා  නව පත්වීම් ප්‍රදානය කෙරේ

දකුණු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා නව පත්වීම් ප්‍රදානය කෙරේ

7 April 2026
ආපදා පූර්ව දැනුවත් කිරීම සඳහා  කෘත්‍රිම බුද්ධිය සහිත නවීන යෙදවුමක්  හඳුන්වා දෙයි

ආපදා පූර්ව දැනුවත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය සහිත නවීන යෙදවුමක් හඳුන්වා දෙයි

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු ටෙහෙරානය  කළු දුමාරයෙන් වැසෙයි

දකුණු ටෙහෙරානය කළු දුමාරයෙන් වැසෙයි

7 April 2026

උතුරේ ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved