• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කුල්දීප් සිං සෙන්ගාර්ගේ සහෝදරයාට වහාම බන්ධනාගාරයට භාරවන ලෙස දිල්ලි මහාධිකරණයෙන් නියෝග

20 February 2026
in පුවත්, විදෙස්
කුල්දීප් සිං සෙන්ගාර්ගේ සහෝදරයාට  වහාම බන්ධනාගාරයට භාරවන ලෙස  දිල්ලි මහාධිකරණයෙන් නියෝග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උන්නාඕ (Unnao) ස්ත්‍රී දූෂණ සිද්ධියට අදාළ වින්දිත තරුණියගේ පියා බන්ධනාගාර අත්අඩංගුවේ පසුවෙද්දී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී සිටින, හිටපු භාරතීය ජනතා පක්ෂ (BJP) නායක කුල්දීප් සිං සෙන්ගාර්ගේ සහෝදරයා වන ජයිදීප් සෙන්ගාර්ට හෙට (සෙනසුරාදා) වන විට බන්ධනාගාරය වෙත භාරවන ලෙස දිල්ලි මහාධිකරණය අද (20) නියෝග කළේය.
තමන් මුඛ පිළිකාවකින් පෙළෙන බව පවසමින් ජයිදීප් සෙන්ගාර් සිය සිරදඬුවම තවත් මාස තුනකට අත්හිටුවන ලෙස ඉල්ලා තිබුණි. ඔහුට මුලින්ම 2024 ජූලි මාසයේදී මාස දෙකක අතුරු ඇපයක් හිමි වූ අතර, එය අවසන් වරට 2025 මැයි දක්වා දීර්ඝ කර තිබුණි. ඉන් අනතුරුව අවස්ථා පහකදී නඩුව කැඳවනු ලැබුවද, අධිකරණය විසින් ඔහුගේ අතුරු ඇප කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන නොතිබුණි.
මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (CBI) නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ජයිදීප් සෙන්ගාර් සිය ඇප ඉල්ලීම තහවුරු කිරීම සඳහා ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන (Fabricated documents) ඉදිරිපත් කර ඇති බවයි. ඔහුට ලබා දී තිබූ ඇප කාලය දීර්ඝ නොකළ පසුබිමක පවා ඔහු බන්ධනාගාරයට භාර නොවී සිටීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
ජයිදීප් සෙන්ගාර්ගේ නීතිඥවරයා තර්ක කළේ ඇප කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා තිබූ අයදුම්පත් විභාග කිරීම කල් දැමීම හේතුවෙන්, ඔහුට හිමිව තිබූ අතුරු සහනය ස්වයංක්‍රීයව දීර්ඝ වී ඇති බවයි.
කෙසේ වෙතත්, විනිසුරු නවින් චව්ලා සහ රවින්දර් දුඩේජා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල එම තර්කය ප්‍රතික්ෂේප කරමින් සැකකරුට වහාම බන්ධනාගාරය වෙත භාරවන ලෙස නියෝග කළේය.
Post Views: 1
Previous Post

ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු තිදෙනෙකුට දැඩි කොන්දේසි මත ඇප

Next Post

වසර 5ක විරාමයකින් පසු KTM යතුරුපැදි යළිත් ශ්‍රී ලංකාවට

Editor TTV News

Editor TTV News

Next Post
වසර 5ක විරාමයකින් පසු KTM යතුරුපැදි යළිත් ශ්‍රී ලංකාවට

වසර 5ක විරාමයකින් පසු KTM යතුරුපැදි යළිත් ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චාමර සම්පත්ට එරෙහි දූෂණ නඩුව ජූලි 7 වැනිදාට කල් තැබේ

චාමර සම්පත්ට එරෙහි දූෂණ නඩුව ජූලි 7 වැනිදාට කල් තැබේ

20 February 2026
අල්ලස් ගත් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයා යළි රිමාන්ඩ්

අල්ලස් ගත් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයා යළි රිමාන්ඩ්

20 February 2026
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ  සංවර්ධනයෙන් මෙරට ආර්ථිකයට නව පණක්

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනයෙන් මෙරට ආර්ථිකයට නව පණක්

20 February 2026
`දිට්වා’ සහන අරමුදලට නවසීලන්ත ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවෙන් රුපියල් මිලියන 6ක පරිත්‍යාගයක්

`දිට්වා’ සහන අරමුදලට නවසීලන්ත ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවෙන් රුපියල් මිලියන 6ක පරිත්‍යාගයක්

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චාමර සම්පත්ට එරෙහි දූෂණ නඩුව ජූලි 7 වැනිදාට කල් තැබේ

චාමර සම්පත්ට එරෙහි දූෂණ නඩුව ජූලි 7 වැනිදාට කල් තැබේ

20 February 2026
අල්ලස් ගත් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයා යළි රිමාන්ඩ්

අල්ලස් ගත් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයා යළි රිමාන්ඩ්

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved