• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

GMOA සංගමයට ඇත්තේ දේශපාලන ගැටලුවක් බැවින් එය විසඳීමට රජයට හැකියාවක් නැත සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති පවසයි

14 February 2026
in දේශීය, පුවත්
GMOA සංගමයට ඇත්තේ දේශපාලන  ගැටලුවක් බැවින් එය විසඳීමට රජයට හැකියාවක් නැත සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පවතින්නේ වෘත්තීය ගැටලුවකට වඩා දේශපාලනමය ගැටලුවක් බැවින් එය විසඳීමට රජයට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා ප්‍රකාශ කළේය. වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලන න්‍යාය පත්‍රයන් වෙන් කර හඳුනා ගැනීමට රජයට නිසි අවබෝධයක් පවතින බව ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේය. එම සංගමය වර්තමානයේ දේශපාලන සංවිධානයක් ලෙස ක්‍රියා කරන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඔවුන් පවසන වර්ජන ක්‍රියාමාර්ග රෝහල් පද්ධතිය තුළ ක්‍රියාත්මක නොවන බවත් රෝහල්වල සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතින බවත් අවධාරණය කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ග රජයට මෙතෙක් දැනිලා නොමැති බවත්, එම ක්‍රියාමාර්ග දිනෙන් දින දියවෙමින් පවතින බවත් පවසමින් ඔහු එම සංගමයේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කළේය.

Post Views: 1
Previous Post

පැවිදි දිවියක් ගත කිරීමට තායිලන්තයේදී අවස්ථාව

Next Post

කුමාර ජයකොඩිගේ නමින් මුදල් එකතු කරන වංචාවක්

Editor TTV News

Editor TTV News

Next Post
කුමාර ජයකොඩිගේ නමින්  මුදල් එකතු කරන වංචාවක්

කුමාර ජයකොඩිගේ නමින් මුදල් එකතු කරන වංචාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුර මාදැල් සාකච්ඡාව  සාර්ථකයි  සත්‍යග්‍රහය අවසන්

අනුර මාදැල් සාකච්ඡාව සාර්ථකයි සත්‍යග්‍රහය අවසන්

14 February 2026
පෝද්දලදී මත්පෙති 900ක් සමඟ පුද්ගලයෙකු  අත්අඩංගුවට

පෝද්දලදී මත්පෙති 900ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

14 February 2026
ගුරු විභාගය  අධිකරණ තීන්දු මත

ගුරු විභාගය අධිකරණ තීන්දු මත

14 February 2026
බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම ගැන රේගු අධ්‍යක්ෂ ජනරාල්  ඇතුළු පිරිසගෙන් සාක්ෂි විමසයි

බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම ගැන රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසගෙන් සාක්ෂි විමසයි

14 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රන් මිල නැවතත් පහළට යයි

රන් මිල නැවතත් පහළට යයි

14 February 2026
කැලිෆෝනියාවේ පන්සලකින් ඩොලර් 21,500ක පරිත්‍යාගයක්

කැලිෆෝනියාවේ පන්සලකින් ඩොලර් 21,500ක පරිත්‍යාගයක්

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved