• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් යළිත් QR ක්‍රමය ගේන්න වෙනවා

නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් අනතුරු ඇඟවීමක්

1 March 2026
in දේශීය, පුවත්
අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් යළිත් QR ක්‍රමය ගේන්න වෙනවා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මහජනතාව අනවශ්‍ය ලෙස බිය වී ඉන්ධන රැස් කිරීමට පෙළඹුණහොත් පමණක් නැවතත් QR කේත ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් ඉල්යාස් මොහොමඩ් අර්කම් පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රට තුළ දැනට මාසයකට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් මහජනතාව කලබල විය යුතු නැති බවයි. කෙසේ වෙතත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන ලබාගෙන රැස් කිරීමට ජනතාව කටයුතු කළහොත් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියට බාධා එල්ල විය හැකි බවත්, එවැනි තත්ත්වයක් පාලනය කර නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා පමණක් QR ක්‍රමය යළිත් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ද අවධාරණය කළේ පෞද්ගලික නිවාසවල ඉන්ධන රැස්කර තැබීම නීති විරෝධී ක්‍රියාවක් බවයි. එවැනි පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු පැවසීය. රජයේ නිවාඩු දිනයක් වූ අද (01) දිනයේ ද සේවක සහාය ඇතිව අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම් සිදුකර ඇති අතර, හෙට (02) දිනයේ ද සාමාන්‍ය පරිදි බෙදාහැරීම් සිදුවන බැවින් පෝලිම් ඇති කර ගැනීමට හෝ අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමට අවශ්‍ය නොවන බව සංස්ථාව අවධාරණය කරයි.
ලෝක වෙළඳපොළේ තෙල් මිල 10%කින් ඉහළ ගොස් තිබුණද, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි පවතින බව රජය සහතික කරයි. මැදපෙරදිග අර්බුදය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයට මෙතෙක් අදහසක් නොමැති බව ප්‍රකාශ වී ඇති බැවින් නාවික සැපයුම් මාර්ග පිළිබඳව ද දැඩි බියක් ඇති කර ගත යුතු නැත. එබැවින් පවතින තොග කළමනාකරණය කර ගැනීමට සහ ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා දීමට රජය ගන්නා උත්සාහයට සහාය වන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.
Post Views: 10
Previous Post

මාර්තු මාසයේ ඉන්ධන මිල ඉහළට ඩීසල් සහ 92 පෙට්‍රල් මිලෙහි වෙනසක්

Next Post

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට සැමගේ සහාය අවශ්‍යයි

Editor TTV News

Editor TTV News

Next Post
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  සාර්ථක කර ගැනීමට සැමගේ සහාය අවශ්‍යයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට සැමගේ සහාය අවශ්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදේශීය සුරතල් සතුන් 38ක් මෙරටට හොරෙන් ගෙනා ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

විදේශීය සුරතල් සතුන් 38ක් මෙරටට හොරෙන් ගෙනා ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

27 March 2026
බාල ගල් අඟුරු ගෙනා බව ඇත්තයි; සැපයුම්කරුට ඩොලර් මිලියන 2ක දඩයක්

බාල ගල් අඟුරු ගෙනා බව ඇත්තයි; සැපයුම්කරුට ඩොලර් මිලියන 2ක දඩයක්

27 March 2026
රුපියල් 4,000ක අල්ලසක් ගත් අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු දැලේ

රුපියල් 4,000ක අල්ලසක් ගත් අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු දැලේ

27 March 2026
ජපානයේ හොන්ෂු දූපතට ආසන්න මුහුදේ රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ හොන්ෂු දූපතට ආසන්න මුහුදේ රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූ කම්පනයක්

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදේශීය සුරතල් සතුන් 38ක් මෙරටට හොරෙන් ගෙනා ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

විදේශීය සුරතල් සතුන් 38ක් මෙරටට හොරෙන් ගෙනා ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

27 March 2026
බාල ගල් අඟුරු ගෙනා බව ඇත්තයි; සැපයුම්කරුට ඩොලර් මිලියන 2ක දඩයක්

බාල ගල් අඟුරු ගෙනා බව ඇත්තයි; සැපයුම්කරුට ඩොලර් මිලියන 2ක දඩයක්

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved