• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පසුගිය කාලයේ කපුවන්ටත් මාධ්‍ය හැඳුනුම්පත් දීලා -ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

3 March 2026
in දේශීය, පුවත්
පසුගිය කාලයේ කපුවන්ටත් මාධ්‍ය හැඳුනුම්පත් දීලා -ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය පාලන සමයන්හිදී දේශපාලන හිතවත්කම් මත විවිධ පුද්ගලයන්ට, පවා දේවාලවල කපු මහත්වරුන්ට පවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා පවසයි. මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති “ඇසි දිසි පියවර” පුහුණු වැඩමුළුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ හැඳුනුම්පතට ‘P’ අකුරක් යොදා ඔවුන්ව දෙවැනි පෙළේ කොටසක් ලෙස සැලකීමේ ක්‍රමය වෙනස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මීට පෙර හැඳුනුම්පත් 8,100ක් පමණ නිකුත් කර තිබූ බව සමීක්ෂණයකදී හෙළි වූ අතර, විධිමත් නියාමනයක් හරහා එය 4,700ක් දක්වා අවම කිරීමට මේ වන විට කටයුතු කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ 2026 අයවැය මගින් මාධ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණය දියුණු කිරීමට රුපියල් මිලියන 50ක් ද, අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 104ක් ද වෙන් කර තිබේ. මාධ්‍යවේදීන්ගේ උසස් අධ්‍යාපනය (ඩිප්ලෝමා, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි) වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගී වූහ.
Post Views: 3
Previous Post

ප්‍රජා ශක්ති දේශපාලන අවියක් නෙවෙයි -රාමලිංගම් චන්ද්‍රසේකර්

Next Post

රුසියාවේ පැවැත්වෙන 2026 ජාත්‍යන්තර තරුණ සමුළුවට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව

Editor TTV News

Editor TTV News

Next Post

රුසියාවේ පැවැත්වෙන 2026 ජාත්‍යන්තර තරුණ සමුළුවට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටෙක්සාස් වෙඩි තැබීමකින්  ඉන්දීය සම්භවයක් සහිත  සිසුවියක් මිය යයි

ටෙක්සාස් වෙඩි තැබීමකින් ඉන්දීය සම්භවයක් සහිත සිසුවියක් මිය යයි

3 March 2026
මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි

මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි

3 March 2026
මෝදිගේ යූටියුබ් නාලිකාව  මිලියන 30 පසු කරයි

මෝදිගේ යූටියුබ් නාලිකාව මිලියන 30 පසු කරයි

3 March 2026
සිඩ්නිහි කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන් පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

සිඩ්නිහි කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන් පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි

මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි

3 March 2026
මෝදිගේ යූටියුබ් නාලිකාව  මිලියන 30 පසු කරයි

මෝදිගේ යූටියුබ් නාලිකාව මිලියන 30 පසු කරයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved