• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධම්මික රණතුංග ගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

10 March 2026
in දේශීය, පුවත්
ධම්මික රණතුංග ගේ විදේශ ගමන්  තහනම ඉවත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (10) නියෝග කළේය. පෞද්ගලික හේතුවක් මත විදේශගත වීම සඳහා රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් විය. මෙම නඩුවට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු අවසන් වී ඇති බැවින් සහ දැනටමත් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බැවින්, මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ තහනම මෙලෙස ඉවත් කර තිබේ.
අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ අමතර ඇප කොන්දේසි දෙකක් මත විදේශගත වීම සඳහා මහාධිකරණය විසින් දැනටමත් තාවකාලික අවසරයක් ලබා දී ඇති බවයි. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ තහනම ඉවත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, විදේශගත වී පැමිණි පසු නැවත විදේශ ගමන් බලපත්‍රය මහාධිකරණයට භාර දෙන ලෙසත් එම අධිකරණයේ නියෝගවලට අනුකූලව කටයුතු කරන ලෙසත් සැකකරුට නියෝග කළේය.
ධම්මික රණතුංග මහතාට එරෙහිව මෙම දූෂණ චෝදනාව එල්ල වී ඇත්තේ 2017 සහ 2018 කාල වකවානුවලදීය. එහිදී ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීමට තිබූ දිගුකාලීන ටෙන්ඩර් තුනක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් (Spot Tenders) ක්‍රියාත්මක කිරීම හරහා රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් රජයට සිදු කළ බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබේ. මෙම සිද්ධියට අදාළව හිටපු සභාපතිවරයා මේ වන විට ඇප මත මුදා හැර සිටියි.
Post Views: 0
Previous Post

කළුතර සැණකෙළි භූමියේ ඇති වූ ගැටුමකින් තරුණයෙකුට පිහි ප්‍රහාරයක්

Next Post

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණයට කැබිනට් අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දිනය ඉරානයට එරෙහි ප්‍රහාරවල දරුණුතම දිනය වනු ඇතැයි ඇමරිකානු ආරක්ෂක ලේකම් පවසයි

අද දිනය ඉරානයට එරෙහි ප්‍රහාරවල දරුණුතම දිනය වනු ඇතැයි ඇමරිකානු ආරක්ෂක ලේකම් පවසයි

10 March 2026

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය හෙට දක්වා කල් තැබේ

10 March 2026
ඉන්දියාව පුරා හෝටල් සහ අවන්හල් ක්ෂේත්‍රයට ගෑස් හිඟයකින් දැඩි බලපෑම්

ඉන්දියාව පුරා හෝටල් සහ අවන්හල් ක්ෂේත්‍රයට ගෑස් හිඟයකින් දැඩි බලපෑම්

10 March 2026
ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව හෙට කොළඹදී

ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව හෙට කොළඹදී

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනය ඉරානයට එරෙහි ප්‍රහාරවල දරුණුතම දිනය වනු ඇතැයි ඇමරිකානු ආරක්ෂක ලේකම් පවසයි

අද දිනය ඉරානයට එරෙහි ප්‍රහාරවල දරුණුතම දිනය වනු ඇතැයි ඇමරිකානු ආරක්ෂක ලේකම් පවසයි

10 March 2026

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය හෙට දක්වා කල් තැබේ

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved