• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ඩයලොග් ටෙලිවිෂන් ශ්‍රී ලාංකේය දූ දරුවන් වෙනුවෙන් නැණස අධ්‍යාපන නාලිකා 8කට සවිබලය සපයයි

17 August 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දැනුමෙන් පිරිපුන් අනාගත පරපුරක් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ඩයලොග් සිය ඩයලොග් ටෙලිවිෂන් ජාලය හරහා නැණස අධ්‍යාපන නාලිකා 8ක් නොමිලේ නැරඹීමේ අවස්ථාව උදා කර දී ඇත.

විශේෂයෙන් සියලු වයස් කාණ්ඩයන්හි සිසු සිසුවියන් වෙත ඔවුන්ගේ අධ්‍යයන වර්ෂ සඳහා සූදානම් වීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දීම එම නැණස නාලිකා 8හි අරමුණයි. ඒ සඳහා එම නාලිකාවන්හි අධ්‍යාපන වැඩසටහන් මෙහෙයවීම වෙනුවෙන් මෙරට හොඳම අධ්‍යාපනඥයින්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කර ඇති ඩයලොග් ටෙලිවිෂන් ඔවුන් සමඟ එක්වෙමින් නව්‍යකරණ ඉගැන්වීම් ක්‍රම තුළින් සියලු විෂයය මාලා ආවරණය කිරීමටද කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

ඩයලොග් ටෙලිවිෂන් පෙර ගෙවුම් හා පසු ගෙවුම් යන පහසුකම් දෙක තුළින්ම නැරඹිය හැකි මෙම නැණස නාලිකාවන්හි සියලු අධ්‍යාපන වැඩසටහන් ජාතික විෂය මාලාවට අනුව පැවැත්වෙන අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ ඉගෙනුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය විසින් ගොඩනගන ලද අධ්‍යාපනික අන්තර්ගතයන් විකාශනය කිරීමට නියමිතය. එම සියලු අන්තර්ගතයන් පාසල් අධ්‍යාපනයේ 1 වසර සිට 13 වසර දක්වා වන විෂයය මාලාවන් ආවරණය කරන ආකාරයෙන් සකසා තිබීම ඔවුන්ගේ පාසල් අධ්‍යාපනයට ඉමහත් සවියක් වනු ඇත.

එහිදී 1 – 5 වසර නැණස සිංහල (නාලිකා 122), 1 – 5 වසර දෙමළ (නාලිකා 123), 6 – 9 වසර නැණස සිංහල (නාලිකා 124), 6 – 9 වසර නැණස දෙමළ (නාලිකා 125), සාමාන්‍ය පෙළ නැණස සිංහල (නාලිකා 126), සාමාන්‍ය පෙළ නැණස දෙමළ (නාලිකා 127), උසස් පෙළ නැණස සිංහල (නාලිකා 128) සහ උසස් පෙළ නැණස දෙමළ (නාලිකා 129) වෙත පිවිසිය හැකි අතර ඒ සියලු නාලිකා නොමිලේ නැරඹීමේ හැකියාවද උදා කර දී තිබේ.

තවද මේ සියලු අධ්‍යාපන වැඩසටහන් සති අන්තයේදී නැවත විකාශය කිරීමටද කටයුතු යොදා ඇති ඩයලොග් ටෙලිවිෂන් පාසල් දරුවන්ට තමන්ට මඟ හැරුණ වැඩසටහන් නැරඹීමේ අවස්ථාවද ඒ තුළින් උදා කර දී තිබීම තවත් පහසුවක් ලෙස සඳහන් කළ හැකියි.

www.dialog.lk/television-channels වෙත පිවිසීමෙන් මේ සියලු වැඩසටහන් විස්තර පිළිබඳ දැන ගැනීමට හැකි අතර කිසිඳු ගාස්තුවකින් තොරව නොමිලේ පිවිසිය හැකි ඩයලොග් ViU App හරහා මඟ හැරුණු වැඩසටහන් නැරඹීමේ අවස්ථාව දෙමව්පියන්ට හා දරුවන්ට උදා වේ. ViU App යෙදුම තුළින් රූපවාහිනී නාලිකා පැය දෙකක කාලයක් දක්වා රිවයින්ඩ් කර නැරඹීමට මෙන්ම පසුගිය දින 3ක මඟ හැරුණු වැඩසටහන් නැරඹීමේ හැකියාවද උදා වේ.

ඩයලොග් ටෙලිවිෂන් නැණස අධ්‍යාපන නාලිකා 8ක් සඳහා අවස්ථාව සළසා දීම තුළින් මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපනය සවියක් වීම පවති තත්වය තුළ ඉතා කාලෝචිත වන අතර ඒ සමඟ එක් වෙමින් තමන්ගේ අනාගතය සරු කර ගැනීමට දරුවන්ට අවස්ථාව උදා වේ. මේ වෙනුවෙන් වන දෙමව්පියන්ගේ මඟ පෙන්වීමටද ඊට සුවිසල් සවියක් වනු නොඅනුමානය.

 

පිටපත – PR

Post Views: 2
Previous Post

පරණ බෙහෙත් අලුතින් සොයා ගත්තා වගේ උත්සව පවත්වනවා – රවි කුමුදේශ්

Next Post

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ සැකකෙරෙන 10 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට

editor

editor

Next Post

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ සැකකෙරෙන 10 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025

Recent News

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved