• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිඥවරුන්ගේ වැඩ වර්ජනය නිසා ඩයනා ගමගේට එරෙහි නඩුව කල් යයි

16 February 2026
in දේශීය, පුවත්
නීතිඥවරුන්ගේ වැඩ වර්ජනය නිසා  ඩයනා ගමගේට එරෙහි නඩුව කල් යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආගමන විගමන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 24 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය. අද දින නීතිඥවරුන්ගේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් සාක්ෂි විභාගය සිදු කිරීමට නොහැකි වීම නිසා මෙම තීරණය ගෙන තිබේ. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය සහ සාක්ෂි ලබාදීම සඳහා පැමිණි සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුම අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ට ඉදිරි නඩු වාරයේදී නැවත පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා අවවාද කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව චෝදනා හතක් යටතේ මෙම නඩුව පවරා ඇත්තේ ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීම වැනි බරපතල කරුණු පදනම් කරගෙනයි. විශේෂයෙන්ම 2016 වසරේ සිට වරින් වර වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමිව තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට ඇය නුසුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දී තිබේ.
පසුගිය නඩු වාරයේදී මෙම චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළ අතර, ඒ අනුව නඩු විභාගය ආරම්භ කිරීමට නියමිතව තිබුණි. චුදිතට රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන දහයක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය මීට පෙර නියෝග කළ අතර, ඇයගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය ද නඩු භාණ්ඩයක් ලෙස අධිකරණ සේප්පුවේ තැන්පත් කර ඇත. ලබන 24 වැනිදා මෙම නඩුව නැවත කැඳවීමේදී සාක්ෂි විභාගය ආරම්භ කිරීමට අපේක්ෂිතය.
Post Views: 3
Previous Post

ඕස්ට්‍රේලියාව සමඟ අද පැවැත්වෙන තීරණාත්මක තරගයට චරිත් අසලංක කැඳවයි

Next Post

සූරියවැව නීතිවිරෝධී ගිනි අවි කම්හලක් වැටලයි සහෝදරයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
සූරියවැව නීතිවිරෝධී  ගිනි අවි කම්හලක් වැටලයි සහෝදරයින් දෙදෙනෙකු  පොලිස් අත්අඩංගුවට

සූරියවැව නීතිවිරෝධී ගිනි අවි කම්හලක් වැටලයි සහෝදරයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තු සංශෝධනය ගැන කලබල වෙන්න  එපා  – ඇමති අනිල් ජයන්ත –

විදුලි ගාස්තු සංශෝධනය ගැන කලබල වෙන්න එපා – ඇමති අනිල් ජයන්ත –

16 February 2026
මෙරට මුහුදු සීමාව  උල්ලංඝනය කළ  ඉන්දීය ධීවරයින් 25ක්  නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 25ක් නාවික හමුදා භාරයට

16 February 2026
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සතියේ  ඊශ්‍රායලයේ රාජ්‍ය සංචාරයක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සතියේ ඊශ්‍රායලයේ රාජ්‍ය සංචාරයක

16 February 2026
“ආරෝග්‍යා” 54 වන ජංගම සුව සායනය  ආණමඩුව ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේදී  සාර්ථකව පැවැත්වේ

“ආරෝග්‍යා” 54 වන ජංගම සුව සායනය ආණමඩුව ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්වේ

16 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි ගාස්තු සංශෝධනය ගැන කලබල වෙන්න  එපා  – ඇමති අනිල් ජයන්ත –

විදුලි ගාස්තු සංශෝධනය ගැන කලබල වෙන්න එපා – ඇමති අනිල් ජයන්ත –

16 February 2026
මෙරට මුහුදු සීමාව  උල්ලංඝනය කළ  ඉන්දීය ධීවරයින් 25ක්  නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 25ක් නාවික හමුදා භාරයට

16 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved